Hard Talk with Mr. Tom

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගැන්සියක් තියෙනවා කියලා දැනෙනවනේ..... :P
    පේනවද ටොම් කියනවා මම ඒ ගැන්සියේ අයව ළගින් ඇසුරු කරනවා කියලා..... :sorry:
    ඔයට වැරදිලාවත් ද මන්දා.... :confused:

    ඔය ගැන්සි කතාව නම් දැන් ඇති නේද bro :sorry: යම් තුවාලයක් වෙලා කාලයක් යනකොට ඒ තුවාලේ ටික ටික හොද වෙනවා. හොද වෙද්දි අපි ආයිත් නියපොත්තෙන් හෑරුවොත් ඒක පෑරෙනවා නේද. ඔය ගැන කතා කරන්න කතා කරන්න වෙන්නේ කාගේ හෝ හිත් රිදීමක්, හිත් නොසතුටු වීමක්නේ. ඔන්න කතා කරලා විසදගන්න පුලුවන් ප්‍රශ්නයක් නම් කමක් නෑ. ඒ නිසා ඇතිවුන යම් ප්‍රශ්නයක් තියනව නම් ඒක කාළයෙන්ම සුව වෙන්න ඉඩ දීලා තව දුරටත් කතා නොකර ඉන්න එක නේද හොද :sorry: මම කිව්වේ මට හිතුන දේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාත්ෆයින්ඩර් සහෝදරයා අපේ ටොමා ගෙන ඇසූ පළමු ප්‍රශ්නය ගැන යම දෙයක් කිව යුතුය සිතමි.

    ටොම් සිය සළකුණ ලෙස යොදා ගන්නේ පිය සහිත සිංහයෙකි. සිංහයෙකු නොවේ. පිය සහිත සිංහයා සිංහලයා දැක්වීමට නොයෙදේ. පිය සහිත සිංහයා අයත් වන්නේ පර්සියාවටය. පිය සහිත සිංහ රුව මුලින්ම හමුවන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයේ නටබුන් වලිනි. එසේම එය අරකාඩියන් ශිෂ්ටාචාරය තුළ ද භාවිතා කොට තිබේ.

    පිය සහිත සිංහයා ප්‍රමුඛතම චිහ්නය ලෙස යොදා ගන්නේ ඉවැන්ජලික සාන්තුවර කිතුණුවෙකුවූ ශුද්ධ වූ මාර්ක් දැක්වීමටය.

    එනිසා පිය සහිත සිංහයා ඔබ කියන පරිදි කෙළෙසකවත් සිංහලයන් හුවා දැක්වීමට නොයෙදේ........

    අම්මෝ මෙච්චර දේවල් නම් කවදාවත් දැනන් හිටියේ නෑ. කිඹුලට නම් කෙහෙන් ලැබුනු දැනුමක්ද මන්දා. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Menna me kotasata mama patta kamathi. Godak ewun hitan inne EK kiyanne Asahana karayangen piruna tanak kiyala. But Eka ehema na. me ke tiyana taram danuma ganna wena tanak kohewath na. apita awashya deyak gana hewwoth EK eka aniwa tiyanawa. Atthatama Meke danuma ganna puluwan kiyawanna pulwan wayase podi ekage idan onama wayasaka minihekuta.

    samahara aya kiyanawa podi ewunta EK hoda na kiyala. But mama ahanawa ehema kiyana ekekugen Uba EK eka uda idan pahalata eka paarak scroll karala ganna puluwan wadagath thread tikai, FB eka eka paarak uda idan pahalata scroll karala kiyawana watina post tike ekathuwa aran balapan. Anika EK use karanne Lapai sipai online crowd ekak nemai. normally lankawe inna online saksharathawaya wadima kattiyak.

    so all round good comment bro..
    :yes::yes:
    Thank you very much bro :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිස්ටර් ටොම් කියන්නේ එල කොල්ලෙක්...:yes: මම නම් වාහන සයිඩ් එක ගැන වැඩි උනන්දුවක් නැහැ..:P

    එත් අරව මේවා වල් පල් ගැන ත්‍රෙඩ් වලදී සෙට් වෙලා තියෙනවා...:yes:

    සාකච්චාව හොදට කරලා තියෙනවා...:yes:

    Thanks bro :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    කෑප්ටන් Jack Sparrow;21372565 said:
    අදනේ දන්නේ අයියා ගුරුවරයෙක් කියලා. :yes:
    සිරාම එලකිරි මෙම්බර් කෙනෙක්, උදව්වක් ඉල්ලුව වෙලාවක කවදාවත් මග ඇරලා නැහැ. :)
    ජය වෙවා!!!!!

    :) බොහෝ ස්තූතී මල්ලි. ජය වෙවා!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප්
    :):)
    සාර්තකම හාඩ් ටොක් එක.
    Thanks bro :)
    ටොමා කොහොමත් හිත හොද මන්සුස්සයා.... නියමයි... .:)
    Thanks bro :)
    :lol::lol:

    වටින මනුස්සයෙක්ගෙන් වටින අදහස් ටිකක්.
    Thanks bro :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]කොහෙත්ම නෑ.... එළකිරිය කියන්නේ අපි ජීවත් වෙන ඇත්ත සමාජයේ එක පැතිකඩක්. විවිධ වර්යේ මිනිස්සු මේකෙ ඉන්නවා.....aththm kthwa........ Hrd tk wla gypu hdm eka wge....... jiwitheta loku dwl tikak ekthu krgththa.....+++[/FONT]

    Thanks bro :)