Hard talk with Sayo

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    HTML:
    ටැග් දැක්කම මේ දේ කියන්න ඕන කියල හිතුනා.... මම කෙනෙක් තෝර ගන්නේ කාරණා කීපයක් උඩ :
    1. සීනියර් මෙම්බර කෙනෙක් වෙන්න ඕන
    2. එළකිරියේ ප‍්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕන
    3. ඔහු / ඇය පිළිබඳව පුංචි විමර්ශනයක් කරන්න කාලයක් ඕන

    හැඳනුම්කමටවත් කාව හරි ප‍්‍රමෝට් කරන්න හරි මම තෝරා ගැනීමක් කරන්නේ නෑ.... උදාහරණ ‘සොහොන’ මම සොහොනත් එක්ක හැමදාම වලි.... ඒ වුණත් මම ඔහුවත් ගත්තා :yes:

    ඔව්වා ගණන් ගන්න එපා බන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    ekane. oya lagadine join wela thiyenne. :yes:

    අලුත්ම නෙමේ කලින් account වලට ලොක්ක කෙලෙව්වනේ කිසිම හිතක්‌ පපුවක් නැතිව