Hard talk with Sayo

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒවා අහන්න ඕන ඒවා උලූප්පල දාන පිරිමින්ගෙන්.... ඉස්සරහට ඒක තේරුම් ගන්න පුලූවන් වේවි..... ඒවායින් වැඩියෙන්ම අපහසුතාවට පත්වන්නේ කාන්තාවන් නිසයි එහෙම අවධාරණයෙන් ප‍්‍රශ්න කලේ..... ;)

    Hard talk එකට scurvy ට කතා කරන්න idea නැද්ද බන්... එලකිරියෙ වල්තරයකිවුවම හැමෝම දන්නවනෙ බන්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Hard talk එකට scurvy ට කතා කරන්න idea නැද්ද බන්... එලකිරියෙ වල්තරයකිවුවම හැමෝම දන්නවනෙ බන්...

    ඔව්...කියනවා වගේ ප්‍රසිද්ද සාමාජිකයෝ ගන්නවානම් අංක එක වෙන්න ඕනේ ස්කර්වී නේ...:rofl::rofl:
     
    • Like
    Reactions: craabeysinghe

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Sayo ඇන්ටිගෙ ලමයිනුත් දැන් බදින වයසෙ වෙන්න ඇති බන්..

    නැහැ බන්...20න් ලු නේ එළකිරි ආවේ...:yes: දැන් අවුරුදු 7ක් ලු ඇවිත්...:P

    එතකොට අවුරුදු 27යි..ටිකයි නාකි :rofl::rofl:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    973
    113
    කිට්ටුව තැනක
    Hard talk එකට scurvy ට කතා කරන්න idea නැද්ද බන්... එලකිරියෙ වල්තරයකිවුවම හැමෝම දන්නවනෙ බන්...

    කොට නිහාල්වත් ගේමු.එතකොට Hardtalk කෙසේ වෙනත් Hardcore talk වෙයිද දන්නෑ නේ:baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒවා අහන්න ඕන ඒවා උලූප්පල දාන පිරිමින්ගෙන්.... ඉස්සරහට ඒක තේරුම් ගන්න පුලූවන් වේවි..... ඒවායින් වැඩියෙන්ම අපහසුතාවට පත්වන්නේ කාන්තාවන් නිසයි එහෙම අවධාරණයෙන් ප‍්‍රශ්න කලේ..... ;)

    ඉතින් දැන් පැහැදිලිනේ කිසිම අපහසුවකට පත් වෙන්නේ නැහැ කියල? :P ඔය කියල තියෙන්නේ මෙයා ආසාවෙන් සමහර ඒවා බලනවා, ඒවාට ආසයි කියල..:rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කවුද බන් කසාද බදින්න ඕනේ කියලා කිව්වේ.:sorry::sorry:
    මම කිව්වේ මම හිතේ එකක් තියන් බොරුවට බයිලා ගහන කෙල්ලොන්ට කැමති නෑ කියන එකනේ:P

    :rofl::P ෆේස්බුක් එකේ අර කෙල්ලොන්ගේ ෆොටෝ වල නිතර දකින කමෙන්ට් එකක් වගේ එකක් නිසා එහෙම කිව්වේ :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැහැ බන්...20න් ලු නේ එළකිරි ආවේ...:yes: දැන් අවුරුදු 7ක් ලු ඇවිත්...:P

    එතකොට අවුරුදු 27යි..ටිකයි නාකි :rofl::rofl:

    ඒ කියන්නේ අක්ක කෙනෙක් නෙහ්.. අපරදේ මම හිතුවෙ අපේ වයසෙ විතර දුවල එහෙම ඉන්නව ඇති කියල... :P