Hard talk with Sayo

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    පැය 3 ක් ගියා. office ආව වෙලේ ඉදලා මෙක තමයි කරේ..

    Ratawal diyunu wei da itn....:baffled::baffled:

    kelin katha krla tyei...:yes::yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආහ්,.. කාන්තා පාර්ශවෙත් නියෝජනය කරපු එක හොඳයි.. එතකොට ගොඩක් දුරට එලකිරිය ගැන ඒ අයගේ ආකල්ප ගැනත් දැන ගන්න පුලුවන්..:yes:
    මේ කතාව ගිය විදිහට මට තිබුණ ලොකුම ප්‍රශ්නේ ඉන්ටවීව් එක යන්නේ කොහොමද කියලා..
    අන්තිමට තමයි තේරුණේ ප්‍රශ්න වලට උත්තර ටයිප් කරලා යවලා කියලා..:rofl:
    ඊලඟට පෙරේරා මහත්තයාගේ එක කියවන්න යන්න ඕනේ..:cool:
    දිගටම රැඳී ඉන්න ගමන් වෙලා තියෙන විදිහට කමෙන්ට් එකක් දාන්නම්..:)

     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    GT හිතනවා මේ වගේ එකකින් සාමාජිකයින් අතර අවුලක් ඇති වෙයි කියලා.... මම නම් ඒක හිතන්නේ නෑ.... බලන්නකෝ Sayo, කොට නිහාල් කොච්චර වැදගත් විදියට කතා බස් කලා ද? ඒක තමයි වෙන්න ඕන :)

    :yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි දැනන් හිටියා කෙල්ලෝ ඔය අසහන ත්‍රෙඩ් බලනවා කියල රස කර කර...:rofl:

    දැන් ඉතින් ඒක ඔයා පිළිගත්තනේ... :lol:

    he he man kiwe kiyawala balanawa. oyalath oya asahanakarayo kiya kiya bannata kiyawanawane. :baffled::rofl::rofl: