මුශ්ලීම් අපිලට ෂරියා නිතිය ගේන්න Thanujaka මාතියට අල්ලගෙ පිහිට ලැබේවා.. අල්ල හුකබර්.. ජමෙයිතුල් උලමා බරකතුහ්
ඇත්ත තමයි සහොකිරියේ ඉන්න හොඳම පුද්ගලයන් අතලොස්සෙන් කෙනෙක්.හොඳ නිහතමානී ඕනෙම කෙනෙකුට උදවු කරන කෙනෙක්.කාලයක් එන්නේ නෑ කියලා ගියා.ඒ කාලේ සෑහෙන පාඩුවක් උනා කිරියට.ආයිමත් ඇක්ටිවු වීම ගැන සතුටුයි.අලුත් තනතුරට සුබපැතුම්.
පළමුවෙන් ම ඔබ ලද උසස්වීම පිළිබදව මාගේ හෘදයාංගම සුභාශිංෂන පිරිනමමි, (උතුමාණෙනි.- මෙහෙම කියන්න ඕන ඇත්තට ම. කෝචොක් එකට නෙවෙයි. මහේස්ත්‍රාත්වරයෙක් කියන්නේ යුක්තිය පසිදලන්නෙක්. ඒ ගෞරවය මම පුරවැසියෙක් විදියට දෙන්න ඕන)


එන්නෙ එහෙම තමා....ඇයි දැක්කේ නැතැයි එළකිරියට එන්නේ ප්ලේන් තනුජක මිසක් ලෝයර්/මැජිස්ට්‍රේට් නෙමෙයි කියල දාල තියෙනව
බයි ද වේ එළකිරි හාඩ් ටෝක් එක![]()
Bump 7k dammoth post 7000 k....
Posts: 6,993




පෝස්ට් 7000ට සුබ පැතුම්!
ටික දවසකට කලින් මන් ගණන් කරා කරා හිටිය
දැන් උඹ කියනකන් මීටර් වුන් නැ කියහන්කෝ
![]()
පෝස්ට් 7000ට සුබ පැතුම්!
පුළුවන් නම් රෙප් දෙද්දී විලිසංගේ ඇති ෆොටෝ දාන ලෙස ඉල්ලමි.
මම ඉන්නේ ටිකක් පොදු තැනක සහ ඇසිස්ටන්ට් ලා ඉන්නේ කෙල්ලො දෙන්නෙක්...



ඇසිස්ටන්ට් ලා ඉන්නේ කෙල්ලො දෙන්නෙක්![]()
