Hard Talk with thanujaka

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුශ්ලීම් අපිලට ෂරියා නිතිය ගේන්න Thanujaka මාතියට අල්ලගෙ පිහිට ලැබේවා.. අල්ල හුකබර්.. ජමෙයිතුල් උලමා බරකතුහ්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරියේ ඉන්න හොඳම පුද්ගලයන් අතලොස්සෙන් කෙනෙක්.හොඳ නිහතමානී ඕනෙම කෙනෙකුට උදවු කරන කෙනෙක්.කාලයක් එන්නේ නෑ කියලා ගියා.ඒ කාලේ සෑහෙන පාඩුවක් උනා කිරියට.ආයිමත් ඇක්ටිවු වීම ගැන සතුටුයි.අලුත් තනතුරට සුබපැතුම්.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කිරියේ ඉන්න හොඳම පුද්ගලයන් අතලොස්සෙන් කෙනෙක්.හොඳ නිහතමානී ඕනෙම කෙනෙකුට උදවු කරන කෙනෙක්.කාලයක් එන්නේ නෑ කියලා ගියා.ඒ කාලේ සෑහෙන පාඩුවක් උනා කිරියට.ආයිමත් ඇක්ටිවු වීම ගැන සතුටුයි.අලුත් තනතුරට සුබපැතුම්.
    ඇත්ත තමයි සහො
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුවෙන් ම ඔබ ලද උසස්වීම පිළිබදව මාගේ හෘදයාංගම සුභාශිංෂන පිරිනමමි, (උතුමාණෙනි.- මෙහෙම කියන්න ඕන ඇත්තට ම. කෝචොක් එකට නෙවෙයි. මහේස්ත්‍රාත්වරයෙක් කියන්නේ යුක්තිය පසිදලන්නෙක්. ඒ ගෞරවය මම පුරවැසියෙක් විදියට දෙන්න ඕන)

    ඔබ මා නීති ක්ෂෙත්‍රෙය් දුටු නිරහංකාරම පුගුලන් කීප දෙනා ගෙන් කෙනෙකි. අනෙක් අය මාගේ සේවාලාභීන් වන හිටපු විනිසුරු සත්‍ය හෙට්ටිගේ, විනිසුරු ප්‍රියන්න පෙරේරා සහ නීතිවේදී මංජුල යන මහත්වරුන් ය. ඔබ ද ඒ තලයේ දකින්නට ලැබීම ජීවිතයේ ලද භාගයයක් කොට සළකමි.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    එලකිරියට බොහොම වටිනා මනුස්සයෙක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,880
    113
    පළමුවෙන් ම ඔබ ලද උසස්වීම පිළිබදව මාගේ හෘදයාංගම සුභාශිංෂන පිරිනමමි, (උතුමාණෙනි.- මෙහෙම කියන්න ඕන ඇත්තට ම. කෝචොක් එකට නෙවෙයි. මහේස්ත්‍රාත්වරයෙක් කියන්නේ යුක්තිය පසිදලන්නෙක්. ඒ ගෞරවය මම පුරවැසියෙක් විදියට දෙන්න ඕන)

    ඇයි දැක්කේ නැතැයි එළකිරියට එන්නේ ප්ලේන් තනුජක මිසක් ලෝයර්/මැජිස්ට්‍රේට් නෙමෙයි කියල දාල තියෙනව :yes:

    බයි ද වේ එළකිරි හාඩ් ටෝක් එක :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි දැක්කේ නැතැයි එළකිරියට එන්නේ ප්ලේන් තනුජක මිසක් ලෝයර්/මැජිස්ට්‍රේට් නෙමෙයි කියල දාල තියෙනව :yes:

    බයි ද වේ එළකිරි හාඩ් ටෝක් එක :yes:
    එන්නෙ එහෙම තමා....
    නමුත් ගෞරවය දෙන එක අපේ වගකීම
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තනුජකගේ ත්‍රෙඩ් දැක්ක මුල් දවස් වල මම හිතුවේ නෑ ලෝයර් කෙනෙක් කියලා... මොකද අපි දන්න ලෝයර්ස් ලා ඉන්නෙ අලි ඔලුවෙන්... දැන් නම් තවත් පුදුමයි මහේස්ත්‍රාත් කෙනෙක් වෙලත් මෙහෙම අපි එක්ක බයිලා ගහගෙන ඉන්න එක ගැන... මොනවා උනත් එල කොල්ලෙක්.... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D:D
    ටික දවසකට කලින් මන් ගණන් කරා කරා හිටිය
    දැන් උඹ කියනකන් මීටර් වුන් නැ කියහන්කෝ
    :yes::yes:
    පෝස්ට් 7000ට සුබ පැතුම්!
    පුළුවන් නම් රෙප් දෙද්දී විලිසංගේ ඇති ෆොටෝ දාන ලෙස ඉල්ලමි.
    මම ඉන්නේ ටිකක් පොදු තැනක සහ ඇසිස්ටන්ට් ලා ඉන්නේ කෙල්ලො දෙන්නෙක්...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෝස්ට් 7000ට සුබ පැතුම්!
    පුළුවන් නම් රෙප් දෙද්දී විලිසංගේ ඇති ෆොටෝ දාන ලෙස ඉල්ලමි.
    මම ඉන්නේ ටිකක් පොදු තැනක සහ ඇසිස්ටන්ට් ලා ඉන්නේ කෙල්ලො දෙන්නෙක්...

    ඇසිස්ටන්ට් ලා ඉන්නේ කෙල්ලො දෙන්නෙක්:P:P:P