Hard Talk with thanujaka

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    කවුද දන්නෑ අඩාගෙන පීඑම් ගැහුවේ නේද ? හැබැයි මම නම් නෙවේ ඔන්න .
    ඔයාට කියන්න දෙයක් නැති වුනාම මෙතන බොරු කතා හදන්නනම් හරිම දක්ෂයි නේද ?

    ආ දැන් මම නංගි මල්ලි උනාද ඒ පාර? :baffled::rofl: මොකද කට උත්තර නෑනේ ඔයාට නේද? ඒ නිසා ඔහොමවත් කියල කෙල්ලෙක්ගේ කට වහන්න බලන්නකෝ.:)
    හැබැයි මම නම්
    තමුන් කියනව වගේ නංගි මල්ලි කෙනෙක් නම් නෙවෙයි ,මොකද මම කසාද බැඳලා දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. :)
    තමුන් ඔය කලිසම පොඩ්ඩක් පහත් කරල බලාගන්නව තමුන්ගේ අහවල් එක තියේද කියල කෙල්ලෙක්ට නංගි මල්ලි කියන්න කලින්.:rolleyes:

    tNpFU4O.jpg

    :dull::dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද දන්නෑ අඩාගෙන පීඑම් ගැහුවේ නේද ? හැබැයි මම නම් නෙවේ ඔන්න .
    ඔයාට කියන්න දෙයක් නැති වුනාම මෙතන බොරු කතා හදන්නනම් හරිම දක්ෂයි නේද ?

    ආ දැන් මම නංගි මල්ලි උනාද ඒ පාර? :baffled::rofl: මොකද කට උත්තර නෑනේ ඔයාට නේද? ඒ නිසා ඔහොමවත් කියල කෙල්ලෙක්ගේ කට වහන්න බලන්නකෝ.:)
    හැබැයි මම නම්
    තමුන් කියනව වගේ නංගි මල්ලි කෙනෙක් නම් නෙවෙයි ,මොකද මම කසාද බැඳලා දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. :)
    තමුන් ඔය කලිසම පොඩ්ඩක් පහත් කරල බලාගන්නව තමුන්ගේ අහවල් එක තියේද කියල කෙල්ලෙක්ට නංගි මල්ලි කියන්න කලින්.:rolleyes:

    Mona huyannakda yako me.ekek kiyanawa TITI kolleklu.thawa ekek kiyanawa kelleklu.meya kiyanawa amma keneklu. :angry:
    mona andarademalakda meka.

    Aththatama oya geniyekdha minihekdha?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mona huyannakda yako me.ekek kiyanawa TITI kolleklu.thawa ekek kiyanawa kelleklu.meya kiyanawa amma keneklu. :angry:
    mona andarademalakda meka.

    Aththatama oya geniyekdha minihekdha?

    ඇත්තටම කියනවනම් ටිටී කියන්නෙ කොල්ලෙක් නෙමෙයි. කෙල්ලෙකුත් නෙමෙයි. ටිටී කියන්නෙ දැන් ඇන්ටි කෙනෙක්. :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය කිව්වේ ඇත්තම :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද දන්නෑ අඩාගෙන පීඑම් ගැහුවේ නේද ? හැබැයි මම නම් නෙවේ ඔන්න .
    ඔයාට කියන්න දෙයක් නැති වුනාම මෙතන බොරු කතා හදන්නනම් හරිම දක්ෂයි නේද ?

    ආ දැන් මම නංගි මල්ලි උනාද ඒ පාර? :baffled::rofl: මොකද කට උත්තර නෑනේ ඔයාට නේද? ඒ නිසා ඔහොමවත් කියල කෙල්ලෙක්ගේ කට වහන්න බලන්නකෝ.:)
    හැබැයි මම නම්
    තමුන් කියනව වගේ නංගි මල්ලි කෙනෙක් නම් නෙවෙයි ,මොකද මම කසාද බැඳලා දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. :)
    තමුන් ඔය කලිසම පොඩ්ඩක් පහත් කරල බලාගන්නව තමුන්ගේ අහවල් එක තියේද කියල කෙල්ලෙක්ට නංගි මල්ලි කියන්න කලින්.:rolleyes:

    අනේ මන්ද බං උඹට වෙන වැඩ නැද්ද....
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්ද බං උඹට වෙන වැඩ නැද්ද....
    ඔය ප්‍රශ්ණය මගෙන් අහනවට වැඩිය හොඳ නැද්ද ඔයාගේ යහලුවගෙන්(dath kimbula) ඇහැවුවනම් ?
    මොකද මම එයත් එක්ක බලෙන් කතාවට ගියෙත් නැහැ රණ්ඩුවට ගියෙත් නැහැ:)
    එයා සමහරවිට හිතල ඇති එයා කියන කියන හැමදේටම මම කට පියාගෙන ඉදී කියල.:rolleyes: ඉවසීමෙත් සීමාවක් තියෙනවනෙ. මම මගේ පාඩුවේ ඉන්නකොට එයාමනේ මගේ ඇගේ එල්ලෙන්න එන්නේ හැමතිස්සෙම.
    නැතුව මට මේ වෙන වැඩ නැතුවද එයා එක්ක රණ්ඩු කර කර ඉන්න ?

    සෝ ස්වීට් අනේ... නාඬා ඉන්න දැන්...:rofl:

    කොටා මෙන්න කෙල්ලෙක් අඬනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ප්‍රශ්ණය මගෙන් අහනවට වැඩිය හොඳ නැද්ද ඔයාගේ යහලුවගෙන්(dath kimbula) ඇහැවුවනම් ?
    මොකද මම එයත් එක්ක බලෙන් කතාවට ගියෙත් නැහැ රණ්ඩුවට ගියෙත් නැහැ:)
    එයා සමහරවිට හිතල ඇති එයා කියන කියන හැමදේටම මම කට පියාගෙන ඉදී කියල.:rolleyes: ඉවසීමෙත් සීමාවක් තියෙනවනෙ. මම මගේ පාඩුවේ ඉන්නකොට එයාමනේ මගේ ඇගේ එල්ලෙන්න එන්නේ හැමතිස්සෙම.
    නැතුව මට මේ වෙන වැඩ නැතුවද එයා එක්ක රණ්ඩු කර කර ඉන්න ?

    අපි නොදන්න ටිටී....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි නොදන්න ටිටී....
    ටිටියා ආපු මුල් දවස් වලහ් අපි අහපු නැති කුනුහබ්බ වලිනුත් එකෙක්ට බැන්නාහ්
    අනි මන්දා ඉතින් අපිත් නරක් උනාහ් එවා දැකලා ... :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mona huyannakda yako me.ekek kiyanawa TITI kolleklu.thawa ekek kiyanawa kelleklu.meya kiyanawa amma keneklu. :angry:
    mona andarademalakda meka.

    Aththatama oya geniyekdha minihekdha?

    Appa.

    Aunty kenekda.

    TITI AUNTY
    දැන්වත් ඕක නතරකරගන්නවද ? මම කවුරු උනත් ඔයාට මොකද? ඔයා ඒක ප්‍රශ්ණයක් කරගන්නෙ නැතුව ඉන්නකො:rolleyes: