Hardware වැඩඩ්න් ගෙන් උදවුවක්

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Hardware වැඩඩ්න් ගෙන් උදවුවක්

    මචන් මගේ ලැප් එකේ skype video call එකක් FB video chat එකක් ගන්නවත් බෑ. video on වෙලා අනිත් කෙනා කතා කරන්න ගත්ත ගමන්ම screen එක off වෙනවා. නමුත් system එක වැඩ කරනවා. ආපහු dispaly එන්න නම් power button එකෙන්ම off කරලා on කරන්න ඕන. මම format කරලා windows අපහු install කරලත් බැලුවා. VGA drivers site එකෙන්ම අරගන දැම්මත් වෙනසක් නැ . youtube video විනාඩියක් විතර පහුවුනාම මේ මගුලම වෙනවා..windows event ලොග් එකේ කිසිම error එකක් රෙපොර්ට් වෙලත් නැ.
    දන්නා කෙනෙක්ගෙන් සුදුසු බෙහෙතක් බලාපොරොත්තු වෙනවා. OS එක windows7.

    :confused:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Most likely scenario would be a faulty VGA card (I'd say 70%<)

    1. Try updating all driver softwares
    2. Make sure fans are working properly
    3. Download "speedfan" and check if the laptop is overheating
    4. Try cleaning the laptop ( I use a handheld vaccum cleaner) household vaccum cleaner with lowest suction power might also work
    5. Try reformatting (Universal solution :D )
    6. Get the laptop checked by your dealer.


    If your warrenty is still valid I suggest returning it for repair ASAP.


    We have a laptop expert here in EK- Urajdrlk. wait for him, he'll surely helphttp://www.elakiri.com/forum/member.php?u=1489
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    game ගහනකොටත් ඕකම වෙනවද? ඒහෙනම් overheating ප්‍රශ්ණයක්. GPU-Z දාලා temperature එක check කරන්න.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔහොම ඕෆ් වෙන්නේ නම් overheating ප්‍රශ්නයක් වගේ..
    හොඳ ප්ලේස් එකකට දීල සර්විස් පාරක් දැම්ම නම් හරි..!!!
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    game ගහනකොටත් ඕකම වෙනවද? ඒහෙනම් overheating ප්‍රශ්ණයක්. GPU-Z දාලා temperature එක check කරන්න.

    ඔහොම ඕෆ් වෙන්නේ නම් overheating ප්‍රශ්නයක් වගේ..
    හොඳ ප්ලේස් එකකට දීල සර්විස් පාරක් දැම්ම නම් හරි..!!!

    Thanks.. Mama try karala balannam..