Hardware වැඩඩ්න් ගෙන් උදවුවක්
මචන් මගේ ලැප් එකේ skype video call එකක් FB video chat එකක් ගන්නවත් බෑ. video on වෙලා අනිත් කෙනා කතා කරන්න ගත්ත ගමන්ම screen එක off වෙනවා. නමුත් system එක වැඩ කරනවා. ආපහු dispaly එන්න නම් power button එකෙන්ම off කරලා on කරන්න ඕන. මම format කරලා windows අපහු install කරලත් බැලුවා. VGA drivers site එකෙන්ම අරගන දැම්මත් වෙනසක් නැ . youtube video විනාඩියක් විතර පහුවුනාම මේ මගුලම වෙනවා..windows event ලොග් එකේ කිසිම error එකක් රෙපොර්ට් වෙලත් නැ.
දන්නා කෙනෙක්ගෙන් සුදුසු බෙහෙතක් බලාපොරොත්තු වෙනවා. OS එක windows7.

)