Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

උඹ රෙදි ඇඳගෙන තමන් බෞද්ධයෙක් කියාගන්නවනේ.:rofl:
බුදු බණට අනුව පිං කරල විතරක් හොඳකරන්න පුළුවන් ලෙඩේ උඹට මතුරලා හොඳකරන්න පුලුවන්නම්, මතුර මතුර ඉඳපන්, නිකම්ම දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්.
කට්ටියම රාල හමුවෙන්න යන්.
මිනිහ බඩේ ගිනියම විතරක් නෙමෙයි, මතුරල පිං අරන් දෙනව.
හැමෝටම ලේසියෙන් දිව්‍යලෝකේ යන්න පුළුවන්.
අනේ හපොයි!

මේ තියෙන්නෙ මුගේ යථාර්තය.
මුගේ බොරු වලට අහුවෙන්න එපා.
ඒ කියන්නෙ බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ මැතිරුමේ අග්‍රතම කුලකය වෙන පිරිත් සජ්ඣායනයත් බොරු නේද ? ඒකනේ ඔය කියන්නේ ?
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉදිරියේ රාළ;20915791 said:
ඒ කියන්නෙ බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ මැතිරුමේ අග්‍රතම කුලකය වෙන පිරිත් සජ්ඣායනයත් බොරු නේද ? ඒකනේ ඔය කියන්නේ ?

Moda wadak karagaththe uba me huththe thread dekak dala..:rofl:
 
  • Like
Reactions: djnick

Superuser

Member
Aug 30, 2015
723
73
0
එහෙම තමයි මචන් තියෙන්නේ. පිටිදුවේ සිරිදම්ම හාමුදුරුගේ වැඩසටහනක් ගියා එක රේඩියෝ චැනල් එහෙක. මේ තියෙන්නේ විඩියෝ එක.

මේකෙත් ඔය හාමුදුරු ඕකම කියනවා. සරයි තනිව හේ කඟවේනෙකු සේ...

ඉන්දියානු රයිනෝ ඉන්නේ නේපාලයට කිට්ටුව, ඒ කියන්නේ බුදුහාමුදුරු ඉපදුන පැත්තේ. තමන් ඉපදුන පැත්තේ දේවල් උදාහරණ වලට ගන්න එක සාමාන්‍යය සිරිතක්නේ ඒ කාලේ හැටියට. :) ඒ කියන්නේ අනිවා මේකෙනුත් පැහැදිලි ඔය කියන්නේ ඉන්දියානු රයිනෝ ගැන කියන්නේ කියලා.

SirUZaJ.png

හ්ම්ම්ම් පැය 2කට කිට්ටුවෙන්න තියෙනවනේ, මේ හාමුදුරුවෝ ගැන එච්චර පැහැදීමකුත් නෑ. පස්සේ බලමු, පැහැදිලි කිරීමට ස්තූති.

Ow rhinoceros wenna puluwan suthraye tiyenne(nowennnath puluwan). E unata රාළ kiyanne ang thiyena ashwayo hitiya kiyalane:shocked::eek:

මාත් කැමතිම සතෙක් තමයි අං තියෙන අශ්වයා
 
justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හ්ම්ම්ම් පැය 2කට කිට්ටුවෙන්න තියෙනවනේ, මේ හාමුදුරුවෝ ගැන එච්චර පැහැදීමකුත් නෑ. පස්සේ බලමු, පැහැදිලි කිරීමට ස්තූති.

    මාත් කැමතිම සතෙක් තමයි අං තියෙන අශ්වයා

    large.png

    :love::love::love:
     
    හ්ම්ම්ම් පැය 2කට කිට්ටුවෙන්න තියෙනවනේ, මේ හාමුදුරුවෝ ගැන එච්චර පැහැදීමකුත් නෑ. පස්සේ බලමු, පැහැදිලි කිරීමට ස්තූති.
    මාත් කැමතිම සතෙක් තමයි අං තියෙන අශ්වයා
    බුදු හාමුදුරුවො පසේ බුදු වරු ගැන කරන විස්තරයකත් කඟවේනාව කීපසැරයකදීම උදාහරණයක් හැටියට ගන්නවා. මට මතක නෑ ඒ සුත්‍රයේ නම. :baffled:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    munwa hadanna ba ban
    people understand from their level of perception

    conspiracy theories wala pawa thiyenwa eka eka kaama warga walin apiwa kammali karanna wage dewal

    like TV screen walin nurones manipulate wenna thiyenwa wage
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඉදිරියේ රාළ;20916449 said:
    බුදු හාමුදුරුවො පසේ බුදු වරු ගැන කරන විස්තරයකත් කඟවේනාව කීපසැරයකදීම උදාහරණයක් හැටියට ගන්නවා. මට මතක නෑ ඒ සුත්‍රයේ නම. :baffled:

    මං හිතන්නේ එකත් ඛග්ගවිසාණ සූත්‍රයම වෙන්න ඕනේ. මේක දැන් දැක්කේ, මේකේ තියෙනවා පසේ බුදුවරු ගැනත්. ඛග්ගවිසාණ සූත්‍රයට Rhinoceros Sutra කියන තැනටම ලෝකය ඇවිත් තියෙන්නේ රාළේ

    thawa link ekak
    http://www.accesstoinsight.org/tipitaka/kn/snp/snp.1.03.than.html
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මම කිව්වේ ඕක. තායි භාෂාවෙන් කියන්නෙත් ඕකම තමයි. කගවෙනා කියන්නේ මිත්‍යා අශ්වයෙක් කියලා හිතන්නේ ෆැන්ටසි වල ඉන්න මිනිස්සු. මමත් මේ වෙනකොට කගවෙනා කියන්නේ ඉන්දියානු රයිනෝ කියලා සාධක කිහිපයක් දැම්මා, ඕකත් එක්ක එතකොට තව සාධකයක් තියෙනවා. නමුත් යුනිකෝන් කියන අය කිසිම සාධකයක් දාලා නෑ කගවෙනා කියන්නේ යුනිකෝන්මයි කියලා.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    අන්න ඒවගේ සතෙක්

    එහෙම සාධකයක් තියෙනවනම් වඩා හොඳයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අන්න ඒවගේ සතෙක්

    එහෙම සාධකයක් තියෙනවනම් වඩා හොඳයි.

    ඔව් එහෙම තියෙනවා නම් හොදයි. කවුරුත් කැමති ලස්සන සුදු අශ්වයන්ට නේ. නමුත් රයිනෝගේත් වරදක් නෑ. :yes: ඌ ශක්තිමත්, ලස්සනයි (දුරට බලන කොට පට්ට ලස්සනක් තියෙන්නේ), තනිවම සිංහයෝ රැලක් උනත් මෙල්ල කරන්න දක්ෂයි (youtube එකේ විඩියෝ එකක් තියෙනවා තනිවම සිංහයන්ට ගේමක් දෙන හැටි), තනිවම ඉන්න තමයි කැමති, නිර්භීතයි (අලියට උනත් බය නෑ), පාඩුවේ ඉන්නවා, කොළ කන්නේ. ඉතින් මට තේරෙන්නේ නෑ රයිනෝට ඇයි අකමැති කියලා.
     
    මං හිතන්නේ එකත් ඛග්ගවිසාණ සූත්‍රයම වෙන්න ඕනේ. මේක දැන් දැක්කේ, මේකේ තියෙනවා පසේ බුදුවරු ගැනත්. ඛග්ගවිසාණ සූත්‍රයට Rhinoceros Sutra කියන තැනටම ලෝකය ඇවිත් තියෙන්නේ රාළේ

    thawa link ekak
    http://www.accesstoinsight.org/tipitaka/kn/snp/snp.1.03.than.html

    මම කිව්වේ ඕක. තායි භාෂාවෙන් කියන්නෙත් ඕකම තමයි. කගවෙනා කියන්නේ මිත්‍යා අශ්වයෙක් කියලා හිතන්නේ ෆැන්ටසි වල ඉන්න මිනිස්සු. මමත් මේ වෙනකොට කගවෙනා කියන්නේ ඉන්දියානු රයිනෝ කියලා සාධක කිහිපයක් දැම්මා, ඕකත් එක්ක එතකොට තව සාධකයක් තියෙනවා. නමුත් යුනිකෝන් කියන අය කිසිම සාධකයක් දාලා නෑ කගවෙනා කියන්නේ යුනිකෝන්මයි කියලා.

    තව සාධකයක්.
    https://en.wiktionary.org/wiki/khaggavisāṇa
    පාලි භාෂාවෙන් කගවිස්සාන කියන්නේ රයිනෝටයි. :yes: කගවිස්සාන කියන්නේ කගවෙනා කියන එකටයි සිංහලෙන්.

    දැන් මම කලින් දැම්මා නෙ ෆොටෝ එකක් කඟවේන අඟක. ඒ විදියෙ අඟක් තිබිලා තියෙනවාද ඉතිහාසෙ ඉඳල අදවෙනතුරු පහල වුණ රයිනෝලාට ? අද වෙනතුරු නෑ. කඟවේනාට විතරමයි හක් බෙල්ලෙක්ගෙ වගේ රැලි රැලි පිහිටන විදියට අඟක් එන්නේ. මේකෙන්ම තේරුම් ගන්න අමාරුද කඟවේනයි රයිනෝයි කියන්නෙ සත්තු දෙන්නෙක් කියල ? :baffled: