Hawaii Five /Last Resort

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    Hawaii Five /Last Resort වලට සිංහල sub දෙන්නේ නැද්ද?පට්ටම TV serious නේ...හෙව්වා බන් හොයා ගන්න නැනේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,081
    1
    16,447
    113
    −273.15°C
    Last Resort සබ් නම් සයිට් එකක දීලා තිබ්බා,දැන් ඒ සයිට් එක ගලවලා තියෙන්නෙ නෙට් එකෙන්.
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    Last Resort සබ් නම් සයිට් එකක දීලා තිබ්බා,දැන් ඒ සයිට් එක ගලවලා තියෙන්නෙ නෙට් එකෙන්.

    අයියෝ අපරාදේ බන් ...