Haylou GT6 ගත්තා සින්හලු ...

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,307
    113
    ප*යාගල
    sorry.com
    රු 6200ක් උනේ ඩරාස් එකේ.(දැන් 6700 ගානක් ).
    පට්ට අපරාදේ බන් දාන්න බෑ කන රිදෙනවා. සෙට් වෙන්නෙ නැ, කන පොඩියි නම් මේ ජාතියෙ ඒව ගන්න එපා ඇබ තියන දෙකක් ගනින්

    1650449221306.png
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රු 6200ක් උනේ ඩරාස් එකේ.(දැන් 6700 ගානක් ).
    පට්ට අපරාදේ බන් දාන්න බෑ කන රිදෙනවා. සෙට් වෙන්නෙ නැ, කන පොඩියි නම් මේ ජාතියෙ ඒව ගන්න එපා ඇබ තියන දෙකක් ගනින්

    View attachment 167935
    අඩු ගානේ ජරාවල් ගන්න එපා බන්.
     
    • Like
    Reactions: Naughtykolla48

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් ලොකු වැඩි. අනික කන් ගැට්ටත් තුවාල උනා. රබර් බුෂ් තියන මොඩල්ස් ගනින්
    Rubber bush තියන එකක් එක කනකට ගහගෙන ඉඳලා දැන් ඒ කණ ඇහෙනවා අඩුයි වගේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මං ලඟ GT1 එකක් තියේ patta quality sounds. Rubber bush උනාට එකෙත් කණ රිදෙනවා ටික වෙලාවකින්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ නෙමෙයිද thread එකක් දාලා ඕක ගන්නද කියලා ඇහුවේ
    මං කිව්වා ඕක ඔය විදියටම, plug කරාම ඉන්න බෑ රිදෙනවා
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ ලඟත් ඕකක් තියනව. හැබැයි මට නම් කියන්න තරම් අව්ලක් වෙලා නැහැ. එකම දේ පොඩ්ඩක් එහෙට මෙහෙට දුවන්න ගත්තම් ඕක වැටෙනවා. ගොඩක් පාරක් වටිලත් තියනව තාම කැඩුනේ නැහැ.

    4800 ගානකට ගත්තේ ලාස්ට් ඔක්තෝම්බර් වල.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,307
    113
    ප*යාගල
    sorry.com
    උබලගෙ කන් ඔහොම පොඩි නම් ජුන්ඩා ගැන කියන්න තියෙන්නෙත් ඔකමයි. සුද්දියෙක්ට හිකුවොත් එකිට හිනා යයි
    වැල මැරුනට අල හොදට බහිනව බන්
     
    • Haha
    Reactions: Naughtykolla48