HD Ready සහ Full HD අතර වෙනස මොකකද?

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    HD Ready සහ Full HD අතර වෙනස මොකකද?

    මචන්ල මට පොඩි උදව්වක් ඔන.... පුලුවන්නම් HD Ready සහ Full HD වල තියෙන වෙනස මොකක්ද කියල කියනවද, මම TV එකක් ගන්න හිතාගෙන ඉන්නේ එක නිසයි මෙහෙම උදවුවක් ඉල්ලන්නේ... මට 3D එක්ක ගන්න තරම්නම් සල්ලි නෑ.. SAMSUNG 32'' එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ....

    SAMSUNG 32'' එක හොදයි නේද? SAMSUNG 32'' Full HD 75,000.00 :yes::yes::yes::yes::yes: විතර වෙනව වෙන හොද එවා තියෙනවද..... ගාන ටිකක් අඩුවට තමා බලන්නේ....
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    එතකොට මචන් HD Film බලනකොට මොකක් හරි වෙනසක් තියෙනවද, මෙ දෙකෙන් මොකක්ද ගන්නවනම් හොද?
    Hd nam Ganan adui Full HD valata vada......
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    full hd thamai bluray hd film balanawa nm .kohomath issarahat okkoma film hd ei .dialog channel hd denawa .eka hinda full hd ekak ganna
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Panasonic%20Camcorders%20High%20Def%20vs%20Standard%20Def.jpg


    qualityhd.jpg
     
    Aug 25, 2013
    241
    11
    0
    lankawe channels HD broadcast kerenawada?
    rupavahini HD da?
    mara clear unge picture..ekai ahuwe.
    maayawarumnge lokaya ehema maara clear baladdi..:rolleyes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    lankavata full hd vadak na bn... channels support karanne na... bt dvd ekak dala 1080p movies balanavanam hari hd & full hd athara price difference eka poddai nam hari full hd ekakata yanna
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    HD ready kianne hariyata bluetooth ready kiala thiyana car stereo wage neda. ready eith thawa athara madi ekak ona wade kara ganna.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    HD can play 720p signal and 1080i signal without downscaling.

    FHD can play 1080p without downscaling.

    Buy what you need.

    Ex- an old person watching tv seated 5 feet behind will not notice any difference between the two types if the size is 32 inches. A young person can see a difference in quality.

    So, don't give your 60yrs old father a 32' FHD tv just because it's a FHD.
     
    Last edited: