HD Ready සහ Full HD අතර වෙනස මොකකද?
මචන්ල මට පොඩි උදව්වක් ඔන.... පුලුවන්නම් HD Ready සහ Full HD වල තියෙන වෙනස මොකක්ද කියල කියනවද, මම TV එකක් ගන්න හිතාගෙන ඉන්නේ එක නිසයි මෙහෙම උදවුවක් ඉල්ලන්නේ... මට 3D එක්ක ගන්න තරම්නම් සල්ලි නෑ.. SAMSUNG 32'' එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ....
SAMSUNG 32'' එක හොදයි නේද? SAMSUNG 32'' Full HD 75,000.00

විතර වෙනව වෙන හොද එවා තියෙනවද..... ගාන ටිකක් අඩුවට තමා බලන්නේ....