HDD ගැන දෙයක් දැනගන්න ඕන.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    HDD ගැන දෙයක් දැනගන්න ඕන.

    මම next week hard drive එකක් ගන්න ඉන්නේ. 4tb හරි 2tb තමයි. (1.5tb, 3tb, 5tb fail වෙන ප්‍රමාණය වැඩිලු :confused:)
    හොයල බලනකොට ප්‍රශ්න ටිකක් ආව එක එක model ගැන. :eek: ඉතින් මට පොඩි උදව්වක් ඕනා මේ ටිකට.

    1. wd purple වගේ surveillance hard drive සාමානය විදිහට data storage එකක් විදිහට use කරන්න හොදද.
    online හම්බුන විස්තර අනුවනම් හොද නැහැලු.
    එක විශේෂයෙන් cctv footage වලටමලු firmware හදල තියෙන්නේ. :shocked:
    ඕව use කරන අය ඉන්නවද සාමානය hard drive එකක් විදිහට.
    (ඕකක් ගන්න බැලුවේ ටිකක් ගාන අඩුයි වගේ)

    2. GA-H61M-DS2 motherboard එකට 4tb වගේ hard drive support කරනවද. පරණ motherboard එකක් හින්ද bios case එයිද.

    3. motherboard එකේ ඔක්කොම sata 3GB/s port තියෙන්නේ. ඉතින් අලුත් hard drives එන්නේ 6GB/s නේ. එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ. :yes:

    4. 5400 rpm එච්චරම අවුලක් නැද්ද කියලත් දැනගන්න ඕනා. මම මේකේ windows install කරන්නේ නැහැ. project files, tutorials, graphic assets වගේ දාල තියාගන්න තමයි ඕනා.

    5. wd blue 2tb, 4tb price දන්නවනම් දාන්න.

    thank you. :D:D
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK and ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Wd blue , සිගෙට්, ඉන්ටෙල් ssd, පාවිච්චි කරලා අත් දැකිම් තියෙනවා ,

    සිගෙට් හොදයි , wd blue වලට වැඩිය , wd black එක හොදයි blue එකට වැඩිය, 7200 rpm එක තියෙන එක ගන්න 64 mb buffer එන, 61m චිප් සෙට් එක ගොඩක් පරන නැ 4 tb support කිසි ප්‍රශ්නයක් නැ, hd වල රිඩ් රයිට් ස්පිඩ් එක ලොකු වෙනසක් වෙලා නැ තාම
     
    • Like
    Reactions: RottenCOLT

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    4TB වලට වින්ඩෝස් දාන්න නම් උබට සෑහෙන ගේමක් දෙන්න වෙනවා
    ඩේඩා ස්ටෝරේජ් විදිහට පාවිච්චි කරනවා නම් අවුලක් නෑ.

    WD / Seagate කියලා නෑ බන් දැන් හාර්ඩ් ඩිස්ක් ඉස්සර ඒවා තරම් ඩියුරබල් නෑ
    මගෙ WD Portable එකක් මාසෙකට කලින් කෙලවුනා. කරුමෙට රටින් ගෙනාපු එකක්.
    මාස 10යි පාවිච්චි කලේ.

    ලොකු එක හාර්ඩ් ඩිස්ක් එකක් ගන්නවට වඩා පොඩි ඒවා දෙකක් ගන්න බලපන්
     
    thanks bn. ලොකු හාර්ඩ් වල 5400rpm එන්නේ ගොඩක් ලාබ ඒවා වල.

    මේකේ හැබැයි 7200rpm

    http://www.barclays.lk/bc/itemdesc.asp?ic=44706&eq=&Tp=
    ඕක හොදද බන්..

    මටත් හිතුනා 4tb එකක් අරන් මොනවා හරි උනොත් කියල.
    2tb ගන්නවා බලල.
    thanks
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    thanks bn. ලොකු හාර්ඩ් වල 5400rpm එන්නේ ගොඩක් ලාබ ඒවා වල.

    මේකේ හැබැයි 7200rpm

    http://www.barclays.lk/bc/itemdesc.asp?ic=44706&eq=&Tp=
    ඕක හොදද බන්..

    මටත් හිතුනා 4tb එකක් අරන් මොනවා හරි උනොත් කියල.
    2tb ගන්නවා බලල.
    thanks

    සිගෙට් එනවා 7200 rpm , ඔක හොදයි , 2 tb එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 5 ක් වගෙ, සිගෙට් hd 2009 වගෙ ඉදලා ගොඩක් පාවිච්චි කරලා තිය්ව් ups දාලා තියෙනවා නම් කිසි අවුලක් නැ, 5400 ස්ලො 32 mb buffer එන්නෙ , 2 tb වලට වැඩි එවා ගන්න එපා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිගෙට් එනවා 7200 rpm , ඔක හොදයි , 2 tb එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 5 ක් වගෙ, සිගෙට් hd 2009 වගෙ ඉදලා ගොඩක් පාවිච්චි කරලා තිය්ව් ups දාලා තියෙනවා නම් කිසි අවුලක් නැ, 5400 ස්ලො 32 mb buffer එන්නෙ , 2 tb වලට වැඩි එවා ගන්න එපා
    එළකිරි. මගේ දැන් තියෙන්නෙත් සිගේට් 1tb එකක්. අවුරුදු 6කට කිට්ටුයි.
    ups එකක් තියෙනව බන්. ඔය model එක තමයි දැනට සෙට් උනේ. එකක් හරි දෙකක් හරි ගන්නනවා ඕකෙන් බලල. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එළකිරි. මගේ දැන් තියෙන්නෙත් සිගේට් 1tb එකක්. අවුරුදු 6කට කිට්ටුයි.
    ups එකක් තියෙනව බන්. ඔය model එක තමයි දැනට සෙට් උනේ. එකක් හරි දෙකක් හරි ගන්නනවා ඕකෙන් බලල. :yes:

    Wd black එකත් හොදයි 10000 rpm එන්නෙ ගනන් වැඩි ssd වගෙ ස්පිඩ්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Wd black එකත් හොදයි 10000 rpm එන්නෙ ගනන් වැඩි ssd වගෙ ස්පිඩ්
    ඔව් speed නම් තමයි. එත් මට ගාන වැඩි black එක. :(

    මට data ටික දාගන්න විතරයි ඕනා. normal 7200 එකක් හොදටම ඇති.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Wd black එකත් හොදයි 10000 rpm එන්නෙ ගනන් වැඩි ssd වගෙ ස්පිඩ්

    :lol::lol::lol:

    this is an utter lie, no conventional HDD can even come close to the speed of SSD. no matter how fast its spinning. may be at 20000rpm but cannot beat ssd

    main-qimg-6b12affb5471e759914dee436acbec3b
     
    • Like
    Reactions: RottenCOLT