මම next week hard drive එකක් ගන්න ඉන්නේ. 4tb හරි 2tb තමයි. (1.5tb, 3tb, 5tb fail වෙන ප්‍රමාණය වැඩිලු)
හොයල බලනකොට ප්‍රශ්න ටිකක් ආව එක එක model ගැන.ඉතින් මට පොඩි උදව්වක් ඕනා මේ ටිකට.
1. wd purple වගේ surveillance hard drive සාමානය විදිහට data storage එකක් විදිහට use කරන්න හොදද.
online හම්බුන විස්තර අනුවනම් හොද නැහැලු.
එක විශේෂයෙන් cctv footage වලටමලු firmware හදල තියෙන්නේ.
ඕව use කරන අය ඉන්නවද සාමානය hard drive එකක් විදිහට.
(ඕකක් ගන්න බැලුවේ ටිකක් ගාන අඩුයි වගේ)
2. GA-H61M-DS2 motherboard එකට 4tb වගේ hard drive support කරනවද. පරණ motherboard එකක් හින්ද bios case එයිද.
3. motherboard එකේ ඔක්කොම sata 3GB/s port තියෙන්නේ. ඉතින් අලුත් hard drives එන්නේ 6GB/s නේ. එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ.
4. 5400 rpm එච්චරම අවුලක් නැද්ද කියලත් දැනගන්න ඕනා. මම මේකේ windows install කරන්නේ නැහැ. project files, tutorials, graphic assets වගේ දාල තියාගන්න තමයි ඕනා.
5. wd blue 2tb, 4tb price දන්නවනම් දාන්න.
thank you.
1 Mama use karanawa bn wd purple 4tb ekak. Data store karanna witharai. Data dala thiyaganna ewa hodai.
2 ubage board ekata eka support karanawa. Seagate iron wolf kiyala series ekak enawa poddak eka gana hoyala balapan. Barcuda series ekata wada eka hodailu. 8tb wageth ganna thiyanawa.
3 eka prashnayak wenne na bn.
4 5400rpm ewa tikak slow. 7200rpm ekak ganin.
5 price nam echchara danne na dan. Mama 4tb purple eka aran dan auruddakata wadi. 16k wage mama gaththe. Yaluwekgen. Cctv company eheka wada karana kollek gen gaththe.
)
ඉතින් මට පොඩි උදව්වක් ඕනා මේ ටිකට. 






බලමුකෝ. අර සයිට් එකත් මම බලන්නන්. 