HDD-හාර්ඩ් ඩිස්ක් අවුලක්

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    HDD-හාර්ඩ් ඩිස්ක් අවුලක්

    මචංල,
    මගේ පරණ HDD එකක් තියේ IDE වර්ගයෙ. ඒක අවුරුදු 5 කින් විතර පාවිච්චිකරල නෑ. දැන් ඒක වැඩ කරන්නෙ නෑ. ඒක ඇතුලෙ මට ඉතාමත්ම වටිනා ෆයිල් එකක් තියේ අරගන්න ඕන. කොහොමද මම මේ වැඩේ කරගන්නෙ? ඔයාල දන්න ක්‍රම මොනාද මෙහෙම HDD එකක් වැඩ නොකර ඇරියම ඒක හදාගන්න.
    Plz Help Me Bro & Sis
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මොටරේ කැරකෙනවද ?

    Tak Tak ගාල සද්දයක් එනව, අර මෝටරේ කැරකිලා නවතිනව වගේ සද්දෙ.හොදට වැඩ කරා HDD එක බං.පාවිච්චි නොකරම තිබිලයි කෙලවිලා තියෙන්නෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    Tak Tak ගාල සද්දයක් එනව, අර මෝටරේ කැරකිලා නවතිනව වගේ සද්දෙ.හොදට වැඩ කරා HDD එක බං.පාවිච්චි නොකරම තිබිලයි කෙලවිලා තියෙන්නෙ.

    සොරි ඩොට් කොම් බ0
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    Tak Tak ගාල සද්දයක් එනව, අර මෝටරේ කැරකිලා නවතිනව වගේ සද්දෙ.හොදට වැඩ කරා HDD එක බං.පාවිච්චි නොකරම තිබිලයි කෙලවිලා තියෙන්නෙ.

    Youtube එකේ බලපන් තියෙනවා ඕවා ගලවලා රිකව කරගන්න විදිය.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උබට 10කට 20කට වඩා data ටික වටිනවානම් recover කරන තැනකට දීපන්. power on කරන්න එපා . disk හීරුනොත් බඩුම තමයි.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40

    Thanx Broh.. DIY Perk ගෙ වීඩියෝස් මම බලල තියෙනව. ඒත් මේක නම් සෙට් උනේ නැ. සෑහෙන පරණ වීඩියෝ එකක් වගේ පේන්නෙ. මගේ එකේ තියෙන අවුල මෙහෙම හදාගන්න පුලුවන් වෙයිද දන්නෑ මොකද මගේ හාර්ඩ් එක අවුරුදු 5-6ක් වගේ පාවිච්චි නොකරපු නිසා
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    උබට 10කට 20කට වඩා data ටික වටිනවානම් recover කරන තැනකට දීපන්. power on කරන්න එපා . disk හීරුනොත් බඩුම තමයි.

    ඊට වඩා නම් වටිනව බං. ඒත් කොහෙද තියෙන්නෙ එහෙම තැනක්?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මගේ පරණ හර්ඩ් එකකට ඔහොම වෙලා මම ඒ වර්ගෙම පරණ හර්ඩ් එකක් ebay එකෙන් අරන් බෝඩ් එක සෙට් කරලා හදා ගත්තා
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මගේ පරණ හර්ඩ් එකකට ඔහොම වෙලා මම ඒ වර්ගෙම පරණ හර්ඩ් එකක් ebay එකෙන් අරන් බෝඩ් එක සෙට් කරලා හදා ගත්තා

    මචං මේක හෙනම පරණ භාණ්ඩයක්. ebay එකේ තියේවිද දන්නෑ. ඒකත් බලමු නෙහ්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මගේ අවුරුදු 5-6ක් කලින් පාවිච්චි කරපු එකක් තියේ, ඒකෙ බන් sata cable එකේ එක ගහන තැන පෝට් එකේ පින් සෙට් වෙලා තියෙන ප්ලාස්ටික් කෑල්ල කැඩිලා කේබල් එකේ ඇතුලට ඇවිල්ල තියෙන්නේ. එක නිසා ඒ කේබල් එක නැතුව වෙන කේබල් සෙට් කරන්න බෑ. මොකද කේබල් එකට පින් විතරක් සෙට් වෙලා හිටින්නේ නෑ ප්ලාස්ටික් කෑල්ල නැතුව, කොහොම හරි මම ඒ කේබල් එකම ගහල හයි කරද්දී වැඩ කරනව් හාඩ් එක. පෙන්නනවත් එක්ක, හැබැයි පාටිෂන් එකක් ඇතුලට ගිය ගමන් ස්ටක් වෙනවා. එක්කෝ ටික වෙලාවක් වැඩ කරන්න පුළුවන් ස්ටක් වෙනවා. මොකද බන් ඒ, එකේ පරණ වැල සෙට් එකකුත් තියෙනව. :(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචංල,
    මගේ පරණ HDD එකක් තියේ IDE වර්ගයෙ. ඒක අවුරුදු 5 කින් විතර පාවිච්චිකරල නෑ. දැන් ඒක වැඩ කරන්නෙ නෑ. ඒක ඇතුලෙ මට ඉතාමත්ම වටිනා ෆයිල් එකක් තියේ අරගන්න ඕන. කොහොමද මම මේ වැඩේ කරගන්නෙ? ඔයාල දන්න ක්‍රම මොනාද මෙහෙම HDD එකක් වැඩ නොකර ඇරියම ඒක හදාගන්න.
    Plz Help Me Bro & Sis

    මචන් මගේ 500GB එකටත් ඔය සිද්දියම උනා .රෑ එළිවෙනකන් දන්න සෙල්ලම් දානවා.උඹගේ හාඩ් එකට මොකද කරගත්තේ ?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මචංල,
    මගේ පරණ HDD එකක් තියේ IDE වර්ගයෙ. ඒක අවුරුදු 5 කින් විතර පාවිච්චිකරල නෑ. දැන් ඒක වැඩ කරන්නෙ නෑ. ඒක ඇතුලෙ මට ඉතාමත්ම වටිනා ෆයිල් එකක් තියේ අරගන්න ඕන. කොහොමද මම මේ වැඩේ කරගන්නෙ? ඔයාල දන්න ක්‍රම මොනාද මෙහෙම HDD එකක් වැඩ නොකර ඇරියම ඒක හදාගන්න.
    Plz Help Me Bro & Sis

    https://www.facebook.com/Best-Data-Recovery-Service-in-Sri-Lanka-209908919057170/