Machan HDD Disk Eka Format karanna Baha Windows Danan Bad Sector Kiayal Err Ekak Enawa Meka Format Karanna Widiyak Nadda Machan
( Help Karana Hamotama Kalinma Thanks Kiwa Onna )
( Help Karana Hamotama Kalinma Thanks Kiwa Onna )
Disk Defragment කරපන් සොෆ්ට්වෙයාර් එකකින්Machan HDD Disk Eka Format karanna Baha Windows Danan Bad Sector Kiayal Err Ekak Enawa Meka Format Karanna Widiyak Nadda Machan
( Help Karana Hamotama Kalinma Thanks Kiwa Onna )![]()
Ethakota Hariyanawada ban... Meka Karannath on Wenne Nahane Ban. USB Eken Wage Boot karagena Meka Karanna Widiyak Nadda Machan. HDD Eka Thiyenne Dan Sampoorana Delete Karala Partation Eka Creat Karala. Creat Karata Passe Thama Dan Format Karanna BariDisk Defragment කරපන් සොෆ්ට්වෙයාර් එකකින්
Sectors හිර වෙලා නේද. Crack එකක් දාල හරි EaseUS හෝ AOMEI වගේ Partition tool එකකින් boot එකේදි කරන්න වෙනවා. නැත්නම් උඹට hard එක ගලවන්න පුළුවන් නම් USB වගේ Connect කරලා පුළුවන් වෙයි. ෂුවර්ම නෑ හැබැයි sectors හිර වෙලා නම් fail වෙන්න පුළුවන්.Machan HDD Disk Eka Format karanna Baha Windows Danan Bad Sector Kiayal Err Ekak Enawa Meka Format Karanna Widiyak Nadda Machan
( Help Karana Hamotama Kalinma Thanks Kiwa Onna )![]()
Ow ahema Ekak Wela Thama Man Hithanen Ban Full Ma HDD Eka Delete Karala Aye Creat Karala Format Karanan Baluwe Ba Sectors Case Eka Nisa... AOIEM Use Karannath Boot Wenne Nahane BanSectors හිර වෙලා නේද. Crack එකක් දාල හරි EaseUS හෝ AOMEI වගේ Partition tool එකකින් boot එකේදි කරන්න වෙනවා. නැත්නම් උඹට hard එක ගලවන්න පුළුවන් නම් USB වගේ Connect කරලා පුළුවන් වෙයි. ෂුවර්ම නෑ හැබැයි sectors හිර වෙලා නම් fail වෙන්න පුළුවන්.
කෝකටත් මුලින් partition table එක full ම මකලා ඊට පස්සෙ ගලවල අායෙ ගහල fat32 quick නැතිව full format එකක් ගහන්න බලහන්කො. එ‍්ක හරි ගියොත් හරි. ඊට පස්සෙ full disk check එකක් කරලා අවුල් sectors ටික මග අැරෙන්න පාවිච්චි කරාම හරි.
හැබැයි ඉතින් පොදුවෙ බං HDD එකේ තියෙන Data recover කරගන්න ඕන නම් මිසක් ඕකෙ එල්ලිලා ඉඳල වැඩක් නෑ. Data ටික safe නම් ඔය හුත්ත කුණු එකකට දාල අලුත් එකක් අරන් ගහ ගනින් මම නම් කියන්නෙ. ලොකු ගාණක් නෑනෙ බං 2TB වගේ එකකුත් දැන් 10-15 අතර ගන්න පුළුවන්නෙ.
Thanks Machanඕක විසිකරල අලුත් එකක් ගන්න.
Eka th Aththa Machan. Lap Ekata SSD Ekak Gahanna Puluwan NedaSectors හිර වෙලා නේද. Crack එකක් දාල හරි EaseUS හෝ AOMEI වගේ Partition tool එකකින් boot එකේදි කරන්න වෙනවා. නැත්නම් උඹට hard එක ගලවන්න පුළුවන් නම් USB වගේ Connect කරලා පුළුවන් වෙයි. ෂුවර්ම නෑ හැබැයි sectors හිර වෙලා නම් fail වෙන්න පුළුවන්.
කෝකටත් මුලින් partition table එක full ම මකලා ඊට පස්සෙ ගලවල අායෙ ගහල fat32 quick නැතිව full format එකක් ගහන්න බලහන්කො. එ‍්ක හරි ගියොත් හරි. ඊට පස්සෙ full disk check එකක් කරලා අවුල් sectors ටික මග අැරෙන්න පාවිච්චි කරාම හරි.
හැබැයි ඉතින් පොදුවෙ බං HDD එකේ තියෙන Data recover කරගන්න ඕන නම් මිසක් ඕකෙ එල්ලිලා ඉඳල වැඩක් නෑ. Data ටික safe නම් ඔය හුත්ත කුණු එකකට දාල අලුත් එකක් අරන් ගහ ගනින් මම නම් කියන්නෙ. ලොකු ගාණක් නෑනෙ බං 2TB වගේ එකකුත් දැන් 10-15 අතර ගන්න පුළුවන්නෙ.
ow dan goda daganna bari wei neda machanData කොපි කරලා අලුත් එකක් ගන්න
Me Welawe Salli Na Ban Aluth Ekak Gannaඔච්චර නැටිල්ලක් නටල කොච්චර කල් දුවන්නද බන් ?
Eka th Aththa Machan. Lap Ekata SSD Ekak Gahanna Puluwan Neda
------ Post added on Jun 4, 2025 at 10:46 AM
ලොකු ගාණක් වෙන් නෑනෙ බං අද කාලෙ. Daraz එකෙන් රු. 2500 ට, 3000 ට වගෙත් ගන්න පුළුවන් 128GB විතර SATA SSD. මහා ලොකු කොලිටියක් නම් නෑ හැබැයි අවුරුද්දක් විතර අැද ගන්න පුළුවන් ඉතින්. පින තිබ්බොත් දිගටම හරි පුළුවන්, එහෙම නිකන්ම fail වෙන්නෙත් නෑනෙ. උඹට Hard එකකින් lap එක පාවිච්චි කරනවට වඩා පට්ට speed වෙනසකුත් තේරෙයි.Me Welawe Salli Na Ban Aluth Ekak Ganna
Thanks Machanඔව් ඔව්. NVMe හෝ M.2 ගොඩක් වෙලාවට පුළුවන් වෙයි. බැරිම වුණොත් සාමාන්‍ය SATA හරි SSD එකක් ගහන්න පුළුවන් වෙයි.
ලොකු ගාණක් වෙන් නෑනෙ බං අද කාලෙ. Daraz එකෙන් රු. 2500 ට, 3000 ට වගෙත් ගන්න පුළුවන් 128GB විතර SATA SSD. මහා ලොකු කොලිටියක් නම් නෑ හැබැයි අවුරුද්දක් විතර අැද ගන්න පුළුවන් ඉතින්. පින තිබ්බොත් දිගටම හරි පුළුවන්, එහෙම නිකන්ම fail වෙන්නෙත් නෑනෙ. උඹට Hard එකකින් lap එක පාවිච්චි කරනවට වඩා පට්ට speed වෙනසකුත් තේරෙයි.
සල්ලි නැහැම නම් Koko app එක දාගෙන තුනට කඩල ගනින්. එතකොට අර ගාණත් තුනට කඩලා රුපියල් 800-1000 වගේ අතින් ගෙවල SSD එක ගන්න පුළුවන්. මාසෙකින් තව පාරයි, මාස දෙකකින් තව පාරයි ගාණ දාන්න තියෙන්නෙ. එකතු කරගෙන දඩ ගෙවන් නැත්තම් අැත්තටම හොඳ වාසියක් තියෙනවා එ‍්කෙන්.
වැදගත්ම දේවල් ටික cloud එකක දාල තියාගනින් අනිවා. කොටින්ම ලොකු zip file එකක් වගේ හදලා හරි, 2GB ට අඩු වෙන්න zip file සෙට් එකක් telegram එකට upload කරල තියා ගන්න හරි පුළුවන්නෙ free ම. වැඩ වැඩි වුණාට ගාණක් යන් නෑ data වලට හැර. Data ත් සමහර network වලට telegram free package පවා තියෙනවනෙ.
එහෙම වුණාම devices මොනවා වුණත් බයක් නෑ වටින දේවල් සේරම තමන් ලඟ. සල්ලි ගැන හිතන්න එපා. සල්ලි ලොකුවට නැතත් ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම් ගොඩක් වැඩ පට්ට simple.
මේ තියෙන්නෙ 3000 කට වගේ 128GB එකක්. 6.6 koko 10% Offer එකක් සෙට් වුණොත් 2700 කට වගේ පුළුවන් වෙයි.
https://s.daraz.lk/s.mEom
thanks Machanbad sector කියන්නෙ පිසිකල් ඩැමේජ් එකක් තියනවා කියන එකනේ (specially පරන ඩිස්ක් එකක් නං)
ඒක නිසා අලුත් එකකට මාරු වෙන එක තමයි කරන්න තියන හොඳම දේ.
Tahnks Machanඅළුත් හාඩ් එකක් ගන්න එක හොඳයි බන්
Thanks Bokkaඋම්බ එකෙනුත් ශ්‍රමය සුරා ගන්නෙ නැතුව ඉක්මනින් අලුත් hdd අරන් ඉම්පොර්ටන්ට් දෙවල් කොපි කරගනින්..බැඩ් සෙක්ට අවාම දිගට හරාහට යනවා
damma machan mama dan danne like danna puluwan seen ekakමෙතුමා උදව් ගන්න ත්‍රෙඩ් දැම්මට රිප්ලයි කරන අයට ලයික් එකක් වත් දාන්නේ නැහැ නේද
ඔව් ඔව්. NVMe හෝ M.2 ගොඩක් වෙලාවට පුළුවන් වෙයි. බැරිම වුණොත් සාමාන්‍ය SATA හරි SSD එකක් ගහන්න පුළුවන් වෙයි.