HDD to SSD OS Migrate

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    HDD එකෙන් SSD එකට OS Migration වලට හොද Free Software එකක් කියන්නකො.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    bump

    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!
    _________________________________________________________________________________
     
    • Like
    Reactions: max_evens

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    Clonezilla iso eka aran pen ekata bootable widiyata gahapan. Hdd ssd dekama gahala pen eken boot karala clone diyan
     
    • Like
    Reactions: max_evens

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93

    AOMEI Backupper - Use karanna (crack ekak interent eken hoyaganna wei mc) + Clone > System Clone use karanna( SSD optimization tick eka select karanna)​

    Clone unama 1st boot device eka vidyata SSD eka BIOS walin select karanna....​

    :yes: :yes:

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේ Software දෙකෙන් ම පුළුවන්. Aomei එකෙන් මම ගොඩක් කරලා තියෙනවා හැබැයි වෙලා යනවා ගොඩක් ෆයිල් තියෙනවා නම් පැයකට වඩා යයි

    Macrorit Partition Expert Free - https://macrorit.com/partition-magic-manager/free-edition.html
    Aomei partition assistant - https://www.diskpart.com/
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,034
    113
    Aomei එකෙන් කරල තියෙනවා. මන් නම් හිතන්නෙ මයිග්‍රේට් කරනවට වඩා ෆ්‍රෙශ් ඉන්ස්ටෝල් එකක් කරානම් හිදයි බන්. ☺️☺️☺️