mama nang HEAD lights eka dannema nethi tarang, den thiyan 3wheel walath thiyenne
pollen gehuwa wage HEAD ekak banz, drive karanna epa wenawa reata


ඩිමෝ බට්ටගෙයි ත්‍රීවිල් වලයි තියන ලයිට් තමා අමාරුම mama nang HEAD lights eka dannema nethi tarang, den thiyan 3wheel walath thiyenne
pollen gehuwa wage HEAD ekak banz, drive karanna epa wenawa reata


ඩිමෝ බට්ටගෙයි ත්‍රීවිල් වලයි තියන ලයිට් තමා අමාරුම ඩිමෝ බට්ටගෙයි ත්‍රීවිල් වලයි තියන ලයිට් තමා අමාරුම
පුරුද්දක් විදිහට දඩස් ගාල ඩිම් කරනවා..
එහෙම කරලත් ඉස්සරහෙන් එන එකා ඩිම් නොකළොතින් දෙපාරක් විතර හෙඩ් කරනවා passing switch එකෙන්.. සමහර උන් නම් එහෙම කළාම ඩිම් කරනවා.. සමහර උන්ටනම් ඒත් ගාණක් නෑ..
Headlight gahagena enna unge angata tamai mama nan yanne Isarahaha Offroad Full steel bar ekak gahala tiyenne and Full insured.![]()
එක දිගට හෙඩ් ඩිම් කර කර කිව්වා පාත් කර ගනින් කියලා.. මොකද පාර හදන සීන් එකක් නිසා හැම තැනම වලවල්.. ඉස්සරහ එකා හෙඩ් ලයිට් ගැහුවාම මෙලෝ මගුළක් පේන්නෙත් නෑ.. අනික වැස්සක් වැහැලා පෑව්ව ගමන් තවත් අවුල්..
ඉස්සරහෙන් ආව එකා ස්ලෝ කළේවත් නෑ කිහයංකෝ.. මම හිතා ගත්තා ආයිනම් ඒ ගොං වැඩේ කරන්නේ නෑ කියලා බයික් එකේ යද්දිනම්..
හැප්පුනොත් එහෙම මම ඉන්නෙත් වැරදි පැත්තේ නිසා මටමයි කෙළ වෙන්නේ..
මමත් බයික් එකේ යද්දී මළම පැනලා එක සැරයක් එහෙම කළා..එක දිගට හෙඩ් ඩිම් කර කර කිව්වා පාත් කර ගනින් කියලා.. මොකද පාර හදන සීන් එකක් නිසා හැම තැනම වලවල්.. ඉස්සරහ එකා හෙඩ් ලයිට් ගැහුවාම මෙලෝ මගුළක් පේන්නෙත් නෑ.. අනික වැස්සක් වැහැලා පෑව්ව ගමන් තවත් අවුල්..
ඉස්සරහෙන් ආව එකා ස්ලෝ කළේවත් නෑ කිහයංකෝ.. මම හිතා ගත්තා ආයිනම් ඒ ගොං වැඩේ කරන්නේ නෑ කියලා බයික් එකේ යද්දිනම්..
හැප්පුනොත් එහෙම මම ඉන්නෙත් වැරදි පැත්තේ නිසා මටමයි කෙළ වෙන්නේ..
ඔව් හුත්ත...එපා වෙනවා...
ගොඩක් වාහන එහෙමයි...හෙඩ් ගහගෙන එන්නේ...
මම නම් කරන්නේ ඒ වෙලාවට හෙඩ් ගහනවා මමත් දෙපාරක් විතර...
ගොඩක් මිනිස්සු අවස්ථාවාදී...තමන් ගැන විතරයි හිතන්නේ



Head eka gahan ena unta math head eka gahagenama thamai yanne. Samaharu nam lejjawata dim karanawa. Alto wala yana kalli nam malata dim karanne ne
ලංකාවෙත් හිටපු ගමන් ඉස්සරනම් ඇල්ලුවා, ඔව්වා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි අවුල.
හෙඩ් ලයිට් එක විතරක් නෙමෙයි කන්ටෙයිනර් කාරයෝ ටෙයලරය පැත්තට ගහලා තියන එකත් හරි අමාරුයි.
ටේලර් එකේ යට හරියට නම් කමකුත් නෑ.. සමහර ඒවා හෙන උස්සලා හයි කරලා තියෙන්නේ තියෙන්නේ.. 
