Headphone එකක් ගන්න උදාව්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    JBL_LIVE650BTNC_Product-Image_Hero_Black_071_x1-1605x1605px.png

    කොල්ලනේ කෙල්ලනේ,

    මට Active noise cancelling headphone එකක් ඕනි, JBL LIVE 650BTNC and JBL LIVE 750BTNC දෙක තමා බැලුවේ, ඒත් JBL LIVE 750BTNC එක ටිකක් ලුක් එක අවුල්, ඒ නිසා JBL LIVE 650BTNC යන්න හිතුවා. මට මෙන්න මේක අඩුවට ගන්න තැනක් සෙට් කරලා දෙන්නකො, ගෙන්නලා දෙන්න පුලුවන් එකෙක් ඉන්නවන්ම් ලොකු උදව්වක්. :love::love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    try Amazon

    එහෙ ඉඳන් මෙහෙට ගෙන්න ගන්නෙ කොහොමද මචන්,shopandship වගේ එකක් පාවිච්චි කරන්න බෑ, උන්ගෙ රෙජිස්ට්‍රේශන් ෆී එක 45$, එතකොට මම මේ ගන්න එකෙ ලාභයක් නෑ
     
    • Like
    Reactions: KMAInteract

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    Marshell ගන්නව නම් Yamaha Music Center.
    Marshell නියම බඩු, quality sounds and very durable. I am using it for 3 years now & works fine.
     
    • Dislike
    Reactions: jcj

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    එහෙ ඉඳන් මෙහෙට ගෙන්න ගන්නෙ කොහොමද මචන්,shopandship වගේ එකක් පාවිච්චි කරන්න බෑ, උන්ගෙ රෙජිස්ට්‍රේශන් ෆී එක 45$, එතකොට මම මේ ගන්න එකෙ ලාභයක් නෑ
    ඕවයින් බඩුවක් ගද්දි ලාභ බල බල ගන්න බෑ බන්.. කොලිටි බඩුවක් ගන්නවා නම් වියදමක් දරන්න වෙනවා.. scurvy ගේ Shipto හරහා බඩු ගෙන්වන වීඩියෝ එකක් තිබ්බා.. ඒක් බලපන්.. ඇමේසන් එකේ රිවීව්ස් කියෝලා හොඳ සෙලර් කෙනෙක්ගෙන් ගනින්.. මෙහේ තියෙන්නේ චයිනීස් ගූ කටු..!
     
    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    JBL_LIVE650BTNC_Product-Image_Hero_Black_071_x1-1605x1605px.png

    කොල්ලනේ කෙල්ලනේ,

    මට Active noise cancelling headphone එකක් ඕනි, JBL LIVE 650BTNC and JBL LIVE 750BTNC දෙක තමා බැලුවේ, ඒත් JBL LIVE 750BTNC එක ටිකක් ලුක් එක අවුල්, ඒ නිසා JBL LIVE 650BTNC යන්න හිතුවා. මට මෙන්න මේක අඩුවට ගන්න තැනක් සෙට් කරලා දෙන්නකො, ගෙන්නලා දෙන්න පුලුවන් එකෙක් ඉන්නවන්ම් ලොකු උදව්වක්. :love::love:

    Good choice. Been using it for an year now. Totally worth for money.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    JBL_LIVE650BTNC_Product-Image_Hero_Black_071_x1-1605x1605px.png

    කොල්ලනේ කෙල්ලනේ,

    මට Active noise cancelling headphone එකක් ඕනි, JBL LIVE 650BTNC and JBL LIVE 750BTNC දෙක තමා බැලුවේ, ඒත් JBL LIVE 750BTNC එක ටිකක් ලුක් එක අවුල්, ඒ නිසා JBL LIVE 650BTNC යන්න හිතුවා. මට මෙන්න මේක අඩුවට ගන්න තැනක් සෙට් කරලා දෙන්නකො, ගෙන්නලා දෙන්න පුලුවන් එකෙක් ඉන්නවන්ම් ලොකු උදව්වක්. :love::love:
    Recommend (Urban.lk):
    https://www.facebook.com/urban.lk
    https://urban.lk/media-players-home...-over-ear-bluetooth-noisecanceling-headphones

    No headphone stock everytime (Serandibt):
    https://www.facebook.com/JBLSrilanka/
    https://store.serandibt.lk

    Very low prices and not recommend (GQ Mobile Store):
    https://www.facebook.com/gqmobilestore

    Not recommend (MAKtronics):
    https://www.facebook.com/groups/949140865418923
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Ube budget ek kiyak wage d bn? okat wada noise cancellation patta Sony WH-1000XM3 eke:love:, eka 2018 model ek ganna puluwan 49kt wage, dan me last month awa eke aluth eka XM4 eka ganna puluwan 74kt d kohed :P

    ඕවයින් බඩුවක් ගද්දි ලාභ බල බල ගන්න බෑ බන්.. කොලිටි බඩුවක් ගන්නවා නම් වියදමක් දරන්න වෙනවා.. scurvy ගේ Shipto හරහා බඩු ගෙන්වන වීඩියෝ එකක් තිබ්බා.. ඒක් බලපන්.. ඇමේසන් එකේ රිවීව්ස් කියෝලා හොඳ සෙලර් කෙනෙක්ගෙන් ගනින්.. මෙහේ තියෙන්නේ චයිනීස් ගූ කටු..!
    CameraLK, urbanLK thiyenw bn original eva. Singer eketh Sony original thiye dan. Bose/ sony original ganna puluwan Siedles eken
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    meken machan tax kiyak lankawe custom walin wadida kiyanna ba neda?
    api amzon ekn order karala us address ekata ship kalata passe neda un ithuru tike price kiyanne? ethkota hena tax ekak awoth iwarai neda?
    Hema parcel forwarding service ekakama ehemai neda. Order eka place katanna kalin all inclusive gaana kiyana aya innawada. Kapruke ehemada e unata unge patta gananne.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Hema parcel forwarding service ekakama ehemai neda. Order eka place katanna kalin all inclusive gaana kiyana aya innawada. Kapruke ehemada e unata unge patta gananne.
    Ow bn Kapruka eke order eka place karanna kalinma total price eka pennanawa.
    ethakota tax wadi nam order nokara inna puluwan, eth meken risk eka wadee.
    anthimata $25 item ekata $50 custom tax wadunoth sorry thama