Headphone Buying Help

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මට PC එකට හොඳ Headphone එකක් ගන්න ඕන.
    Sound Quality එක තියෙන්න ඕන. වැඩිපුරම Music සහ Movies වලට. VOIP calls ගන්න, සමහරවිට Voice-over එකකට, Mic එකක් තිබුනොත් වඩා හොඳයි.
    Over-ear / On-ear type වෙන්න ඕන. Comfortable, අපහසුවක් නැතිව පැයක් දෙකක් දාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන.
    Wire එක 1.5 m වඩා තියෙන්න ඕන.
    ලොකු ගණන් High End වලට යන්න නම් අමාරුයි. :sorry:

    මේවා ගැන දන්නා අය Support එකක් දෙන්න. ඒ වගේම Recommendations දෙනකොට Model, Price, සහ ගන්න පුළුවන් Place එකයි එක්ක කියන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ස්තූතියි!
    :yes:
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Salli tikaka daala Audio Technica M50x eka ganin- okkomata hondai-

    Menna mage review eka-
    හොඳයි වගේ. ඒත් ඕකට Mic එකක් එන්නේ නැති නිසා, වෙනම cable එකක් ගන්න වෙනවා. Anyway thanks.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    mage laptop aka danata godak issues awa (Gigabyte p57w) issues 4k wage a okkoma agollo warranty walin cover karala dunna but screen aka aulak nisa screen aka replace karama aka hariyta align karala fix karala thibbe na awgema lid close action wada karath na meka mn ayath gihin kuwama lid aka scene aka haduwa screen aka thama replace kara na dn cd rom akath wada na but manager honda pora mn uta katha karama u kuwa aya aulk awoth aluth akak denm keala mn next week gihin balanawa moko keanna keala lap aka 270.000 una dan 1 year and 4 months withara wenawa aragena ath hariyta masyak wath use kara na :rolleyes: