කොහෙන්ද ගත්තේ?mage laptop aka danata godak issues awa (Gigabyte p57w) issues 4k wage a okkoma agollo warranty walin cover karala dunna but screen aka aulak nisa screen aka replace karama aka hariyta align karala fix karala thibbe na awgema lid close action wada karath na meka mn ayath gihin kuwama lid aka scene aka haduwa screen aka thama replace kara na dn cd rom akath wada na but manager honda pora mn uta katha karama u kuwa aya aulk awoth aluth akak denm keala mn next week gihin balanawa moko keanna keala lap aka 270.000 una dan 1 year and 4 months withara wenawa aragena ath hariyta masyak wath use kara na![]()
Skullcandy Hesh 2 එකේ cable length එක මදි. අනිත් ඒවා Wireless නේ. ඒවා එපා.skullcandy hesh2 , hesh 2 wireless, skullcandy crusher wireless



මචන් mic එක වෙන් කරන්න මෙව්ව්වා තියෙනවා.P.S. Single 3.5mm Jack එකක් එන Headphone වල Mic එක PC එකේ පාවිච්චි කරන්නේ කොහොමද?
Gaming Headset එකක් Music වලට ගැලපෙන්නේ නැද්ද?![]()
මං හිතුවේ ඕකේ අනිත්පැත්ත. ඒ කිව්වේ In-line mic එකක් තියෙන cable එකක් Y Splitter එකක් හරහා PC එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් විදිහේ jack 2ක් කරගන්න එක.මචන් mic එක වෙන් කරන්න මෙව්ව්වා තියෙනවා.
http://www.ebay.com/sch/i.html?_fro....TRS0&_nkw=+Phone+Outlet+Jack+to+Mic&_sacat=0
Music අමුතු විදිහට ඇහෙයිද? 
ඒ වගේ ලෙඩ නම් ඇවිල්ල තියෙනවා. දැනට තියෙනවට වඩා ටිකක් හරි හොඳ එකක් ගන්න උත්සාහ කරනවා. අදහස් දැක්වුවාට ස්තූතියි මචන්.මමත් ඔය 1000ට 2000ට තියෙන ඒවා කාලයක් ගත්තා මාස 3ක් විතර යනකොට එකක් ඇහෙන්නේ නැති වගේ ලෙඩ එනවා.
පුලුවන්නම් ටිකක් හොද එකක් ගන්න.
bump.

එහෙම ලොකු වෙනසක් නැතුව ඇති.ඒ වගේම මට දැනගන්න ඕන Gaming headset එකකින් ඇහෙන sound එකේ මොකක්හරි වෙනසක් තියෙනවද අනිත් ඒවාට වඩා?Music අමුතු විදිහට ඇහෙයිද?
![]()

එහෙනම් අවුලක් නැහැ. මාත් කවදාවත් Gaming headset එකක් පාවිච්චි කරලා නැහැ.එහෙම ලොකු වෙනසක් නැතුව ඇති.
මම දන්නා විදිහට ඕය ටිකක් හොද ගේමින් හෙඩ්සෙට් සරවුන්ඩ් සවුන්ඩ් එනවනේ 5.1 එහෙම . සින්දු අහන්නන්ම් එකෙන් ප්‍රයෝජනයක් නැහැ මුවිස් බලන්න වගේ හොදයි..
අනික ලුක් එක තමයි වෙනස්..
වැඩිය දන්නේ නැහැ ඕවා ගැන.![]()
මෙහෙ හොයාගන්න නැහැ වගේ. බලන්න ඕන...HEVIT කියලා BRAND එකක් තියෙනවා පොඩ්ඩක් බලපන් ගානත් SHAPE SOUNDS අවුලකුත් නෑ
Expensive for me.ROCCAT Kave 5.1 Headset
http://www.roccat.org/en-US/Products/Gaming-Sound/Kave-Series/Kave-XTD-Stereo/
මෙහෙ හොයාගන්න නැහැ වගේ. බලන්න ඕන...

Not much. Very low. I looked at the egs price list and they aren't for me at the moment. Thanks anyway.whats your target price
OK.unity plaza aka thianawa bn mn yaluwekta aran dunna 2000i
7.1 sorrund thiana akak thibbba hevit ma 4000 ganak , wireless awath thianawa tikak ganan