Headphone repair

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මේක තියෙන එකෙක් කියපන්කෝ ගලවන්නෙ කොහෙන්ද කියලා.මන් ගාව jbl original දෙකක් තියෙනවා කැඩිච්ච.එකේ speaker දෙක මේකට replace කරන්න බැලුවේ.

    IMG-20220915-WA0005.jpg
     
    • Sad
    Reactions: .::J@S::.

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    flat driver ekakin pins pannanna wage aththe
    පින් වගයක් බස්සලා වගේ තිබ්බේ.ගලවන්න ගිහින් කැඩුන.එකේ ear punch දෙක jbl එකට දාලා හැදුවා දැන්.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    පින් වගයක් බස්සලා වගේ තිබ්බේ.ගලවන්න ගිහින් කැඩුන.එකේ ear punch දෙක jbl එකට දාලා හැදුවා දැන්.

    ඔය වගේ වැඩ වලදී හරියට පරිස්සම් වෙන්න ඕනේ බන්. නැත්තන් සාමිනාමිනා වෙලා යනවා
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔය වගේ වැඩ වලදී හරියට පරිස්සම් වෙන්න ඕනේ බන්. නැත්තන් සාමිනාමිනා වෙලා යනවා
    Jbl එක හදා ගත්ත නිසා අව්ලක් නෑ.chinees ඒවගේ ඇන තියෙන තැනක් වත් හොයන්න නෑනේ.