HeadSet help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කට්ටියගේ idea එක දැනගන්න කිරියේ දැම්මේ.

    අද headset එකේ wire එක 3.5 ජැක් එක ලගින් කැඩිලා දැන් එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගිය, :( :( :(
    උන පලවෙනි පාර නෙමේ. :growl::growl::growl:
    හැමදාම දෙතුන් දාහේ කැලි වියදම් කරන්න විදියක් නැ මෙහෙම.
    warranty ඉවර වෙනකම්ම ඉඳල වෙන්නේ.

    මේ පාර Bluetooth Headset එකක් ගන්න බැලුවේ.
    එත් ප්‍රශ්නේ තමා මම දන්නා විදියට අහල තියෙන විදියට Bluetooth අපේ ඇඟට සැහෙන්න අහිතකරයි කියන එක.

    මේ ගැන දන්නා කෙමෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න.
     
    • Like
    Reactions: RottenCOLT

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Eka paara gaanak wiyadam karala honda branded headset ekak ganna wired ekak gannawanam. Sennheiser wage honda ewage ohoma wire kadenne na hariyata hadala thiyenawa. Bluetooth ewa gananam no idea
     
    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Eka paara gaanak wiyadam karala honda branded headset ekak ganna wired ekak gannawanam. Sennheiser wage honda ewage ohoma wire kadenne na hariyata hadala thiyenawa. Bluetooth ewa gananam no idea

    ow ban kohomath bala ewa ganne na, kalin Skullcandy fix eka pawichchi kale, eke 3years paranai, wire eka hai wela dan, e nisa gaththa eka FBD/FBC wage namak thibbe, saounds nam patta, eth ithin jak eka lagin kadu nane :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මොකක හරි තිබ්බා බ්ලුතුත් ඕන කරලා ෆෝන් එක එහෙම සාක්කුවේ දාගෙන හිටියොත් පියෙක් වෙන්න අපහසුවෙයි කියලා. :dull:
     
    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොකක හරි තිබ්බා බ්ලුතුත් ඕන කරලා ෆෝන් එක එහෙම සාක්කුවේ දාගෙන හිටියොත් පියෙක් වෙන්න අපහසුවෙයි කියලා. :dull:
    ow ban okama mama ahala thiyenawa, kohomath 4n sakkuwe nam danne na oka on karala, uda sakkuwe wath daganna bari seen 1k da man da thiyenne:nerd:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒක හරි. ඕකෙ සිද්දිය මෙහෙමයි. මොළය, කුට්ටම වගේ ඇතුලෙ සීරියස් වැඩ කෙරෙන අවයව තුලින් බ්ලූටූත් තරංග ගමන් කරන්න හොඳ නැහැ. ඒක නිසා ඕක කොහොමත් හොඳ නෑ. වයර් එක ජැක් එක ගාවින් නැවෙනවට හොඳ ප්‍රතිකර්මයක් කියන්නද
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඒක හරි. ඕකෙ සිද්දිය මෙහෙමයි. මොළය, කුට්ටම වගේ ඇතුලෙ සීරියස් වැඩ කෙරෙන අවයව තුලින් බ්ලූටූත් තරංග ගමන් කරන්න හොඳ නැහැ. ඒක නිසා ඕක කොහොමත් හොඳ නෑ. වයර් එක ජැක් එක ගාවින් නැවෙනවට හොඳ ප්‍රතිකර්මයක් කියන්නද
    කියපන්කො ඉතින් අගේ කරන්නේ නැතිව. :frown:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    කියපන්කො ඉතින් අගේ කරන්නේ නැතිව. :frown:

    sxeolk.jpg

    හිටු ෆොන් එකෙන් අප්ලෝඩ් කලේ :frown:

    අර ටික් ටික් ගාන බට්න් පෑනක ස්ප්‍රිං එකක් අරන් දෙකට කපල දාපන් ජැක් එක ගාවටයි හෙඩ්සෙට් එකේ Y ජොයින්ට් එකටයි.. වයර් එක ලඟ නැවෙන්නෙ නැති නිසා කල්පවතිනවා
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Logan2017

    Banned
    Oct 6, 2016
    34
    6
    0
    එක පාර හොද එකක් ගනින්. ටිකක් ලොකු ගානක් දීලා. හොද brand එකක් එකක්. ඔය කඩේ තියෙන දෙකයි පනහේ ෆේක් skullcandy නම් වැඩක් නැ. හොද Audiotechnica, sennhiser, AKG, sony වගේ එකක් ගනින් කවදාවත් කැඩෙන්නේ නැ.

    BH headset වල quality එක ඩ්‍රොප් වෙනවා ගොඩක්. ගෙවන ගානට වටින්නේ නැ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    අර ටික් ටික් ගාන බට්න් පෑනක ස්ප්‍රිං එකක් අරන් දෙකට කපල දාපන් ජැක් එක ගාවටයි හෙඩ්සෙට් එකේ Y ජොයින්ට් එකටයි.. වයර් එක ලඟ නැවෙන්නෙ නැති නිසා කල්පවතිනවා
    අහ... ස්ප්‍රින් එක එහා මෙහා පනින්නේ නැතිවෙන්නේ තදවෙන්න ඕනා නේද.. :oo:
    :) තැන්ක්ස් මචන්.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    අහ... ස්ප්‍රින් එක එහා මෙහා පනින්නේ නැතිවෙන්නේ තදවෙන්න ඕනා නේද.. :oo:
    :) තැන්ක්ස් මචන්.

    ඔව් මචං.. මේකෙ නම් ජැක් එක රබර්. ඒක නිසා ටිකක් තද කලාම හිර වුනා
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එක පාර හොද එකක් ගනින්. ටිකක් ලොකු ගානක් දීලා. හොද brand එකක් එකක්. ඔය කඩේ තියෙන දෙකයි පනහේ ෆේක් skullcandy නම් වැඩක් නැ. හොද Audiotechnica, sennhiser, AKG, sony වගේ එකක් ගනින් කවදාවත් කැඩෙන්නේ නැ.

    BH headset වල quality එක ඩ්‍රොප් වෙනවා ගොඩක්. ගෙවන ගානට වටින්නේ නැ.
    Sk eka fake neme ban, 8k wenawa, eka paranai dan e nisa essara tharam.wire eka flexible na
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ado mage sony mh750 ekata dan awurudu 3 1/2 bn. daily use krnwa bn. eka gewana ganata watinwa.

    headphone-font-b-MH750-b-font-Brand-sound-black-headphone-headset-with-mic-for-font-b.jpg

    jack eka gawin nawala hadala tyna hindada danne na mage earphone eka ethana kadila awulaknm gihin na thama.
    kohomahari hoda ekak balala ganin bro branded ekak

    bump
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    EMINƎM;20768447 said:
    ado mage sony mh750 ekata dan awurudu 3 1/2 bn. daily use krnwa bn. eka gewana ganata watinwa.

    headphone-font-b-MH750-b-font-Brand-sound-black-headphone-headset-with-mic-for-font-b.jpg

    jack eka gawin nawala hadala tyna hindada danne na mage earphone eka ethana kadila awulaknm gihin na thama.
    kohomahari hoda ekak balala ganin bro branded ekak

    bump

    sony ne machan anika oya wage bend wela thiyena ewa market 1 adui sahenna