කට්ටියගේ idea එක දැනගන්න කිරියේ දැම්මේ.
අද headset එකේ wire එක 3.5 ජැක් එක ලගින් කැඩිලා දැන් එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගිය,

උන පලවෙනි පාර නෙමේ.



හැමදාම දෙතුන් දාහේ කැලි වියදම් කරන්න විදියක් නැ මෙහෙම.
warranty ඉවර වෙනකම්ම ඉඳල වෙන්නේ.
මේ පාර Bluetooth Headset එකක් ගන්න බැලුවේ.
එත් ප්රශ්නේ තමා මම දන්නා විදියට අහල තියෙන විදියට Bluetooth අපේ ඇඟට සැහෙන්න අහිතකරයි කියන එක.
මේ ගැන දන්නා කෙමෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න.




තැන්ක්ස් මචන්.