මචන් මම අද මෙක යාලුවෙක් ලග තිබිලා ටෙස්ට් කලා ,දුමකුත් එනවා මෙකෙන් සිගරට් එකක් වගෙ,,නමුත් මෙකෙ අහිතකර පෑත්තක් එහෙම තියෙනවද????මොකද මෙකෙන් මට තෙරුනා සිගරට් බොන එක නවත්තන්න ,මෙක විකල්පයක් වෙයි කියලා,නමුත් මෙකෙන් එන දුමෙන් වෙනත් ආබාදයන් එහෙම එනවද කියන එක මට දෑන ගන්න ඔනි




,,මෙකෙන් වත් විකල්පයක් තිබුනොත් හොදයි
