Health Insurance help එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    පව්ලෙන් එන ලෙඩ cholesterol, diabetes වගේ ඒවට life insurance වලින් ගෙවනවද? Insurance එක දානකොට දැනගෙන ඉන්නෙනැතිව පස්සේ ලෙඩ identify කලොත්?
     
    • Like
    Reactions: NRTG

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පව්ලෙන් එන ලෙඩ cholesterol, diabetes වගේ ඒවට life insurance වලින් ගෙවනවද? Insurance එක දානකොට දැනගෙන ඉන්නෙනැතිව පස්සේ ලෙඩ identify කලොත්?

    cover එක දෙන්න කලින්, මේ ගැන විස්තර අහනවා proposal එකේ . එකේදී හරියට විස්තර දෙන්න. දැනට තමන්ට කොලෙස්ටරෝල් , දියවැඩියාව වගේ ඒවාට නැත්නම් නැහැ කියල දාන්න ප්‍රශනයක් නෑ . ඊට පස්සේ අවශ්‍ය නම් medical එකකට යවනවා , company එක ගානේ. (FREE ). policy එක accept කරාට පස්සේ කාලෙක ඒවා ඇති උනාට policy එකෙන් exclude කරන්නේ නැහැ. එහෙම කරන්න බැහැ .

    හැබැයි, හදිසියේ වත් ඔයා අසනීපයක් තියනවා කියල දැනගෙන , නැහැ කියල උත්තර දීල තිබුනොත් claim එකක් ආපු වෙලාවට වැඩේ මාට්ටු උනොත් , claim එක reject කරන්න පුළුවන්.

    පුළුවන් තරම් හරිම විස්තර දීල cover එක ගන්න.

    ජය.
     
    • Love
    • Like
    Reactions: NRTG and SMG70

    Insurance එක දානකොට දැනගෙන ඉන්නෙනැතිව පස්සේ family එකෙන් එන ලෙඩක් identify කලොත් අවුලක් වෙයිද??
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Insurance එක දානකොට දැනගෙන ඉන්නෙනැතිව පස්සේ family එකෙන් එන ලෙඩක් identify කලොත් අවුලක් වෙයිද??

    policy එක accept කරයින් පස්සේ අවුලක් වෙන්නේ නෑ . ඒ ගැන දාන්න කලින් ෆෝරම් එකේ විස්තර ඉල්ලනවා . ඒවාට හරි විස්තර දෙන්න, හංගන්නේ නැතුව.
     
    • Like
    Reactions: NRTG

    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    පව්ලෙන් එන ලෙඩ cholesterol, diabetes වගේ ඒවට life insurance වලින් ගෙවනවද? Insurance එක දානකොට දැනගෙන ඉන්නෙනැතිව පස්සේ ලෙඩ identify කලොත්?
    insurance එක ගන්න කලින් දැනගෙන හිටියෙ නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ. අනිවාර්යෙන්ම ගෙවනවා. වගකීමකින් කියන්නේ. මෙතනදි වඩා වටින්නේ උපරිම සත්භාවය. ඒ කියන්නේ insurance එක ගන්න කලින් ඒ ලෙඩේ සම්බන්ධව බෙහෙත් අරගෙන තියෙනවා නම්, ඉන්සුරන්ස් එක ගත්තායින් පස්සේ claims එනකොට, රෝග ඉතිහාසය ගැන සඳහන් වුනොතින්, ගෙවීම් කරන්නේ නැහැ. එතන දී උපරිම සත්භාවය කඩකරලා තියෙනවා. එහෙම නැතුව ඇඟ ඇතුලේ ලෙඩේ තිබිලා තමන් දන්නෙ නැතුව ඉන්සුරස් එක ගන්නවා. ඊට පස්සේ දැනගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ claims ගෙවනවා. පවුලෙන් එන ලෙඩ තිබ්බට ප්‍රශ්නයක් නෑ. නමුත් policy එක ගන්න වෙලාවෙදි, ඒ ලෙඩ ඇඟේ තියෙන්න බැහැ, පවුල් ඉතිහාසය ගැන සඳහන් කරාම සමහර විට මෙඩිකල් චෙකප් එකක් කරනවා. එතැනදී ගෙවන වාරික මුදල යම් වෙනසක් සිදුවෙන්න පුළුවන්.විස්තර ඕනෙනම් කියන්න.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,434
    113
    ඇඟ ඇතුලේ ලෙඩේ තිබිලා තමන් දන්නෙ නැතුව ඉන්සුරස් එක ගන්නවා. ඊට පස්සේ දැනගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ claims ගෙවනවා.
    පවුලෙන් එන ලෙඩ තිබ්බට ප්‍රශ්නයක් නෑ. නමුත් policy එක ගන්න වෙලාවෙදි, ඒ ලෙඩ ඇඟේ තියෙන්න බැහැ,

    ???