Helicopter rides

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ලංකාවෙ හෙලිකොප්ටර් රෙන්ට් කරන ආයතන, එයාලගෙ රේට්ස් ගැන එහෙම දන්න අය මෙකෙ ඉන්නවද?

    ගුගල් එකෙ හරි හමන් විස්තරයක් නැ එකයි.
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    හරියට google කරා කියලා හොඳටම sureද :3 :P

    www-google-com-search-q-sri-lanka-helicopter-tours-rlz-1-C1-CHBD-en-LK1040-LK1040-oq-sri-lanka-hel-gs-lc.png
     
    • Like
    Reactions: NRTG and gamerlk

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Slave island එක ලඟ army එකේ එකක් තියනවා. Heli tours වගේ නමකින්.

    තව
    IWS aviation
    Daya aviation
     
    • Like
    • Love
    Reactions: NRTG and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    මුන්ගෙ බුකින් එක හිස් නෙ බං 🥴
    https://www.helitours.lk/Military_rate.html
    ලංකාවේ Online හරියන්නේ නැහැ බං එක්කෝ කොල් එකක් දීලා අහන්න නැත්නම් ගිහිල්ලා ම තමා බලන්න වෙන්නේ
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මම 300 වාරයකට එහා ගිහින් තියෙනවා. මෙලෝ රහක් නෑ. ජොබ් එකටනේ යන්නේ. ගිහින් ගොඩබිමට එන එකේ නම් පොඩි ලල් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: kinkon