HELLP PLZZZZZ BANGZ

මචන් ලා මට උදවුවක් කරපල්ලකො

මම Dialog Couple එකක් ගන්න හිට්යේ හෙට කොල්ලෙක්ගෙන්..ගන්න කලින් කෝකටත් කියල ඩයලොග් එකට මම කෝල් කරා දැන්..කෝල් කරාම උන් කියනවා දැන් අපි කපල් සිම් කාටවත් දෙන්නේ නැ කියල..sim aka Rs.5000 kiuwa ganna giya aka..dan mama monada karanne :( aragena aka Couple sim akak une natnam..me gana danna un innawanam HELP akak dipallakoo plzzzzzzzzzzzzzzz :(