මචන්ලා ලංකාවේ දැන් ගොඩක් තැන් වල SIM දෙනවනේ එවෙලේම නැති උනත්. මට දැනගන්න ඕනේ එක නෙවෙයි. අපේ SIM එකට තියෙන නොම්බරේ සිම් එකට insert කරන්නේ නැතුව තමයි දෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එකට අඳුරගන්න බෑ මේ සිම් එකේ තියෙන නොම්බරේ. මේක ගොඩක් android පාවිච්චි කරන අය දන්නවා මොකද about phone ගියාම සිම් නොම්බරේ unknown කියල පෙන්නන්නේ.
ඉතින් මචන් ඔය ඩයලොග් මොබිටෙල් ලාගෙන් request කලොත් සිම් එකට නොම්බරේ දාල දෙනවද?
එහෙම කරපු කෙනෙක් ඉන්නවද? මොකද මම customer care එකට කෝල් කල මොබිටෙල් එවුන්ට මන් කියන්නේ මොකක්ද කියලවත් තේරෙන්නේ නෑ..
ඉතින් මචන් ඔය ඩයලොග් මොබිටෙල් ලාගෙන් request කලොත් සිම් එකට නොම්බරේ දාල දෙනවද?
එහෙම කරපු කෙනෙක් ඉන්නවද? මොකද මම customer care එකට කෝල් කල මොබිටෙල් එවුන්ට මන් කියන්නේ මොකක්ද කියලවත් තේරෙන්නේ නෑ..

man hithuwa kawruhari awith mehema ahai kiyala. mata danaganna one deyak nisa damme machan.