Help-අල්ලපු ගෙදර එකාගෙන් කරදර
(size="4")මචංලා උඹලගෙන් උදව්වක් ඕනේ. අපේ අල්ලපු ගෙදර ඉන්නේ පවුලක්. ගෙදර මිනිහා ඉස්සර පට්ට හොඳයි. ඒත් දැන් මිනිහා අමු බේබද්දා වෙලා.
ප්රශ්නේ තියෙන්නේ මිනිහා හැමදාම රෑට බිබී පාටි දානවා. සද්දෙට බෆල් වගයක් දාගෙන හැමදාම රෑ 11-12 වෙනකන් බජව් දානවා. ප්රශ්නේ තියෙන්නේ මමත් ගොඩක් වෙලාවට ගෙදර නෑ. අම්මයි,තාත්තයි විතරයි ඉන්නේ. ඒ දෙන්නට වයසයි. ඒ මදිවට අම්මට ඔලුවේ කැක්කුමක්(migrane) තියනවා. ඒ නිසා ඒ සද්දේට ඔරොත්තු දෙන්න අමාරුයි.
මිනිහට හොදින් කියලා බැලුවා. ඒත් අහන්නෙම නෑ.මේකට ගන්න පුලුවන් නීතිමය විසඳුම් තියනවද? දන්න කෙනෙක් කියන්න..(size/)