අපේ පල්ලෙහා ගෙදර කෙල්ලො දෙන්නත් එහෙමයි වෙලාවකට මර ලතෝනි දෙනවා කෑගහලා අඩනවා,උන් දෙන්නා රන්ඩු උනාම වගේ තමා එහෙම බෙරිහන් දෙන්නෙ,හූ කිය කිය හිනාවෙනවා මහ හයියෙන්.ලොකු කෙල්ල teacher කෙනෙක් පොඩි කෙල්ල nurse කෙනෙක්අල්ලපු ගෙදර කිව්වට ගෙවල් 3ක් විතර ඈතින්
මේ ලගකදි ඉදන් උන්ට පිස්සු හැදිලා වගේ එක එක සද්ද දානවා.
Avurudu, Christmas, Vesak, New Year වල විතරක් නෙමෙයි, අවුරුද්ද පුරාම නිදහසක් නෑ
එපා වෙලා ඉන්නේ, නිදහසේ වැඩක් කරගන්න තියෙන්නේ රෑට.
මාත් එහෙම තමා,අම්මා අසනීපෙන් ඉන්නෙ එයා එහෙම රෑට කහිනකොට මගෙ මූඩ් එකත් එක්ක ගහලා යනවා,අරුන් කෑගහද්දි මට පුපුරන්න තරහා යනවාමං වැඩිය සද්ද වලට කැමති එකෙක් නෙමෙයි
