Help-අල්ලපු ගෙදර එකාගෙන් කරදර

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Help-අල්ලපු ගෙදර එකාගෙන් කරදර

    (size="4")මචංලා උඹලගෙන් උදව්වක් ඕනේ. අපේ අල්ලපු ගෙදර ඉන්නේ පවුලක්. ගෙදර මිනිහා ඉස්සර පට්ට හොඳයි. ඒත් දැන් මිනිහා අමු බේබද්දා වෙලා.
    ප්‍රශ්නේ තියෙන්නේ මිනිහා හැමදාම රෑට බිබී පාටි දානවා. සද්දෙට බෆල් වගයක් දාගෙන හැමදාම රෑ 11-12 වෙනකන් බජව් දානවා. ප්‍රශ්නේ තියෙන්නේ මමත් ගොඩක් වෙලාවට ගෙදර නෑ. අම්මයි,තාත්තයි විතරයි ඉන්නේ. ඒ දෙන්නට වයසයි. ඒ මදිවට අම්මට ඔලුවේ කැක්කුමක්(migrane) තියනවා. ඒ නිසා ඒ සද්දේට ඔරොත්තු දෙන්න අමාරුයි.
    මිනිහට හොදින් කියලා බැලුවා. ඒත් අහන්නෙම නෑ.මේකට ගන්න පුලුවන් නීතිමය විසඳුම් තියනවද? දන්න කෙනෙක් කියන්න..(size/)
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    nethimaya wisadum walata giyahama prashna machan. ubata poddak wiyadan karanna puluwan nam, ubata aduma tharame mulu gema nathath nida ganna room eka sound proof kara ganna puluwan (but not 100%)
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    (size="4")මචංලා උඹලගෙන් උදව්වක් ඕනේ. අපේ අල්ලපු ගෙදර ඉන්නේ පවුලක්. ගෙදර මිනිහා ඉස්සර පට්ට හොඳයි. ඒත් දැන් මිනිහා අමු බේබද්දා වෙලා.
    ප්‍රශ්නේ තියෙන්නේ මිනිහා හැමදාම රෑට බිබී පාටි දානවා. සද්දෙට බෆල් වගයක් දාගෙන හැමදාම රෑ 11-12 වෙනකන් බජව් දානවා. ප්‍රශ්නේ තියෙන්නේ මමත් ගොඩක් වෙලාවට ගෙදර නෑ. අම්මයි,තාත්තයි විතරයි ඉන්නේ. ඒ දෙන්නට වයසයි. ඒ මදිවට අම්මට ඔලුවේ කැක්කුමක්(migrane) තියනවා. ඒ නිසා ඒ සද්දේට ඔරොත්තු දෙන්න අමාරුයි.
    මිනිහට හොදින් කියලා බැලුවා. ඒත් අහන්නෙම නෑ.මේකට ගන්න පුලුවන් නීතිමය විසඳුම් තියනවද? දන්න කෙනෙක් කියන්න..(size/)

    ඌ හැමදාම බොන්න කරන රස්සාව මොකක්ද ?
    119 ගහල කියන්න. කෝල් කරන වේලාව පොතක ලියලා තියාගන්න.
    පොලිසිය ක්‍රියාකලේ නැත්නම් හරි පැමිණිල්ල දැම්මා කියලා උබේ ඇගට කේස් එක ආවොත් පොලිසියට ගිහිල්ලම පැමිණිල්ලක් දාන්න සම්පුර්ණ විස්තරය කියලා සහ මතු ආරක්ෂාවට කියලා. ඌ තර්ජනය කරන සීන් එහෙම තියෙනවානම් රෙකොඩ් කර ගන්න බලන්න.
     
    • Like
    Reactions: freddy

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com

    Kana palapan
     
    :yes::yes::yes: