Help එකක් ඔනා.. මාර්තු 23න් පස්සෙ UK වලින් order දාපු කාටහරි පර්සල් ආවද? සාමන්යෙන් සතියයිනෙ යන්නෙ.. එත් තාම මගෙ එක ආවෙ නැතො.. දන්න කෙනෙක් කියන්න, ලොකු පිනක් අයියො..