පොඩි අවුලක් වෙලා යාලුවෙක්ට..
එයාගේ අම්මටයි තාත්තටයි COVID 19 පොසිටිව් වෙලා...
දැනට ලංකාවේ, ෆැමිලි එකකට ඉන්න පුලුවන්, සල්ලි ගෙවල, ඉන්න පුලුවන් hotels මොනවද බන් තියෙන්නෙ?