HELP !!! පපරෙ සෙට් එකක්

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
HELP !!! පපරෙ සෙට් එකක්

මචං,
මගෙ යාලුවෙකුගෙ වෙඩින් එකකට පපරෙ ගහලා පොඩි ආතල් එකක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ.

උබලා දන්න පපරෙ සෙට් එකක් ඉන්නවාද? කීයක් විතර ඉල්ලයිද?

වෙඩින් එක තියෙන්නෙ ගල්කිස්ස මහා හෝටලයේ.
ඒ නිසා ටිකක් පිළිවෙලට කිට මරල තමයි පපරෙට සෙට් වෙන්න වෙන්නෙ

උබල දන්න සෙට් එකක් ඉන්නවා නම් කියපල්ල.
ලොකු උදව්වක්.