help බස් එකෙන් daily

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    බස් එකෙන් daily 2h ude hawasa yanna wenawa week days wala. Gihin awa ma Mara tired kema kanna wath pana na. Exam ekak Hinda Wada iwara wela re padam karanna hithuwa karanna ba kohoma wath. Mokadda ban me tired gathiya nathi karaganna karanna ona? Lemon juice walata mahansiya adu wenawa kiyanne aththa da?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Colombo da enne...
    Ehe giyama kohomath mahansi bn..matath oka thiynwa...
    Oxygen adu nisa da koheda
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    health එක අතින් කියනවනං කරනවානං ගොඩක් දේවල් නැතුව නෙවෙයි. 20 min cardio exercise කරන එක, සති අන්තෙවත් gym එකට යන එක, කෑම බිම control කරන එක කීපයක්. එත් සමහරුන්ට පුරුද්දක් නැති නිසා exercise කරාම තවත් මහන්සිය දැනිල නිදි මත වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ lifestyle එකේ හඬ, ටික කලයකටවත් ලඟින් තැනක් හොයන නවතින්න පුළුවන් උනොත් ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙයි මන් හිතන්නේ. නැත්තන් වාහනයක් තියෙන යාලුවෝ කීපදෙනෙක් (වෙනින් office) එකක හරි හොයන්, petrol ගාන බෙදන් යන්න පොඩි idea එකක් දීපන්. හොයාගන්න පුලුවන් වෙයි. විටමින් සි තියෙන ජුස් වලට මහන්සිය ටිකක් අඩු වෙනවා. එත් වතුර බොන්නේ අඩුවෙන්නන් එකත් ගොඩක් බොන්න හොඳ නැ.
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    thanx machan