Help - මදර්බෝඩ් Motherboard -help

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එල
    මෙහෙමයි සීන් එක.. VGA කේබල් එක පොඩ්ඩක් ගලවල වෙන එකකට ගහල ආයිත් සෙට් කරපු වෙලාවක ඉදන් වැඩ නැහැ.. (ඔන්බෝඩ් VGA)
    ඊට පස්සේ ඩීDVX to VGA ඇඩැප්ටර් එකකිනුත් ට්‍රයි කරා.. වැඩ නැහැ.. හදන තැනකින් කිව්වා බෝඩ් එකේ අවුලක් කියල.

    Separate VGA ekak gahala balapanko ban... :yes:
     
    • Like
    Reactions: Kumara456

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    j com computers

    meka tiyenne narahenpita AAT institute eka gawata allapu idame.. poddak balanna..

    http://www.jcom.lk/

    ****************************

    board repair karana thenak tiyeanwa thawa borelle parana ymba building eketh.. eke nama mathaka neh bn... upwansha hotel eka gawin athulata giyama parana ymba ta yanna puluwan ne.. athulata giyama dakunu peththe tiyenne...
     
    • Like
    Reactions: Kumara456

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගියේනන් නැහැ.. තැන් 2,3 කතා කරා.. ඒ හැම තැනක ddr3 නැහැ.. ddr4 තමයි තියෙන්නේ

    පරණ ටැමිල් කඩ සෙට් එකක් තියේ පොඩ්ඩක් ගිහින් බලපන්. ඔවාගේ තියෙන්න පුළුවන්. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    j com computers

    meka tiyenne narahenpita AAT institute eka gawata allapu idame.. poddak balanna..

    http://www.jcom.lk/

    ****************************
    board repair karana thenak tiyeanwa thawa borelle parana ymba building eketh.. eke nama mathaka neh bn... upwansha hotel eka gawin athulata giyama parana ymba ta yanna puluwan ne.. athulata giyama dakunu peththe tiyenne...

    පට්ට...:yes::yes:
    එල බන්.. මම බලන්නන්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කෝල් කරල බැලුවම උන් ගාව නැහැ කිව්ව බන්

    එහෙනම් ඔය මොඩල් එක හොයන එක නවත්තලා ප්‍රෙසෙසර් එකටයි රැම් එකටයි ගැලපෙන වෙන මොඩල් එකක් හොයාගත්තනම් හරි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් ඔය මොඩල් එක හොයන එක නවත්තලා ප්‍රෙසෙසර් එකටයි රැම් එකටයි ගැලපෙන වෙන මොඩල් එකක් හොයාගත්තනම් හරි

    RAM තමයි බන් DDR 3, ඒකටයි ඔය බෝඩ් එකම හොයන්නේ.. DDR 4 සපෝර්ට් කරන බෝඩ්නන් තියෙනවා:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ත්‍රෙඩ් එකේ උදව් උපකාර කරපු හැමෝටම ස්තූතියි
    යෙස්... වැඩේ ගොඩ..
    හෝමාගම එම්.ඩී. කම්පියුටර්ස් එකේ තිබ්බා..:):)