HELP..!!! මම මේක ලියන්න හිතුවේ ....
මචන් ලා,
මම මේක ලියන්න හිතුවේ උබලගෙන් අදහසක් ගන්න.මම දැනට වැඩ කරන කොම්පනි එකේ මාත් එක්ක වැඩ කරන උන් කරදරයි බන්.මම හෙනම අප්සෙට් එකෙන් ඉන්නේ.ඊකෛ මේක උබලට කියල අදහසක් ගන්න ආවේ.
මෙහෙම කියන්නම් උබලට ,මාත් එක්ක මගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උන් ඉන්නවා එකෙක් .වැඩ කරන වෙලාවට හොඳට වැඩ කරනවා කට්ටියම.ඔන්න ප්‍රොජෙක්ට් ප්‍රසන්ටෙෂන් එකක් වගේ තිබුන වෙලාවට එනවා නේ බන් ඔය ඉන්න ලොකු ලොකු මැනෙජර්ස් ල වගේ උන්. අරු කරන්නේ සමහර වෙලාවට ප්‍රොජෙක්ට් වල පොඩි පොඩි අවුල් යනවා නේ බන්,ඉතින් අර වෙලාවේ මූ ඔක්කොම මගේ පිට මයි දාන්නේ ,මම කරපු මොකුත් හරි නිසා තමයි එක අවුල් ගිහිල්ල තියෙන්නේ කියල.
ඉතින් මමත් ගොනා වගේ එක පිලි අරගෙන ඉන්නවා බන් ,හේතුව තමයි ප්‍රොජෙක්ට් එකේ හෙල්ප් එකක් ඕනේ උනාම ඉන්නෙත් අරු විතරක් නිසා...
මේ ප්‍රශ්නේ නිසා මට ඔෆිස් යන එක තිත්ත වෙලා තියෙන්නේ බන්.
මම මොකද්ද කරන්න ඌන....