HELP:මාළඹේ ඉඳන් කොටුවට office එන්න

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    HELP:මාළඹේ ඉඳන් කොටුවට office එන්න

    මම වැඩකරන කම්පනි එකේ මාස තුනක් තිස්සේ මම යන්නේ එන්නේ ගෙදර ඉඳන්. පැය 5කට වඩා යනවා වැඩට යන්න එන්න. ඒනිසා නවතින්න තැනක් බැලුවේ.

    මාළඹේ ඉඳන් කොටුවට බස් එකේ එන්න කොච්චර වෙලා යනවද? ට්‍රැෆික් එකත් එක්ක වෙලාවේ හැටියට කොහොමද? උදේ 8:15 වත් කොටුවේ ඉන්නනම් මාලඹෙන් කීයට එන්න වෙයිද? කොටුවේ ඔෆිස් එක තියෙන්නේ. මාළඹේ නවතින්න තැනක් හොයාගන්න එකෙන් යන්න එන්න මට ලේසිවෙයිද?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    machan umba Malabe nawathinna epa. Ude waruwei hawas waruwei thadabadaya ekka Malabe indan kotuwata yannai ennai paya 3k witara yai. Umba danatath gedarin yana ena eke loku wasiyak naha. Nawathinawa nan eeta wadiya langa thanaka nawathinna balapan. Natthan boarding wala nawathina eke therumak naha. Office eka kotuwe hinda ekko kochchi line eka kittuwa nawathinna.
     
    • Like
    Reactions: jay971

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    උදෙන්ම කොටුවේ නම් ඉන්න ඔනි... හොදම දේ තමයි බන් කොච්චියේ යන්න පුලුවන් විදියට සෙට් වේන එක රාගම කැළණිය වගේ බැලුවා නම් හරියටම හරි... උබට උදේ 8.15ට වගේ ඉන්න 7.30ට වගේ යන්න සෙට් කර ගන්න පුලුවන් වේයි බන්...
     
    • Like
    Reactions: jay971

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කවුද බන් කොටුවට මාලබේ ඉදන් යන්නේ.... දෙහිවල පැත්තේ ඉදන් යන්න ලේසි වෙයි මම හිතන්නේ.
     
    • Like
    Reactions: jay971

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උදෙන්ම කොටුවේ නම් ඉන්න ඔනි... හොදම දේ තමයි බන් කොච්චියේ යන්න පුලුවන් විදියට සෙට් වේන එක රාගම කැළණිය වගේ බැලුවා නම් හරියටම හරි... උබට උදේ 8.15ට වගේ ඉන්න 7.30ට වගේ යන්න සෙට් කර ගන්න පුලුවන් වේයි බන්...

    :yes::yes::yes:
    කෝච්චිය තමයි. ට්‍රැෆික් වල නවතින්නෙත් නෑ
    රාගම නම් වඩා හොදයි. ඔඔකොම කෝච්චි වගේ රාගම නවත්තනවා
     
    • Like
    Reactions: jay971

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    machan umba Malabe nawathinna epa. Ude waruwei hawas waruwei thadabadaya ekka Malabe indan kotuwata yannai ennai paya 3k witara yai. Umba danatath gedarin yana ena eke loku wasiyak naha. Nawathinawa nan eeta wadiya langa thanaka nawathinna balapan. Natthan boarding wala nawathina eke therumak naha. Office eka kotuwe hinda ekko kochchi line eka kittuwa nawathinna.

    Malabe idan traffic eke gihin pana yai bn. Eeta wada laga thanaka nawathiyan

    Will take 1.5 or nearly 2 hours!

    malabe nawtahinna epa udeta ehema epa wenawa..ubata eta wada lesi kalaniya wage paththaka nawathuna nam.train eke ikmanata enna puluwan kotuwata..

    උදෙන්ම කොටුවේ නම් ඉන්න ඔනි... හොදම දේ තමයි බන් කොච්චියේ යන්න පුලුවන් විදියට සෙට් වේන එක රාගම කැළණිය වගේ බැලුවා නම් හරියටම හරි... උබට උදේ 8.15ට වගේ ඉන්න 7.30ට වගේ යන්න සෙට් කර ගන්න පුලුවන් වේයි බන්...

    කවුද බන් කොටුවට මාලබේ ඉදන් යන්නේ.... දෙහිවල පැත්තේ ඉදන් යන්න ලේසි වෙයි මම හිතන්නේ.

    :yes::yes::yes:
    කෝච්චිය තමයි. ට්‍රැෆික් වල නවතින්නෙත් නෑ
    රාගම නම් වඩා හොදයි. ඔඔකොම කෝච්චි වගේ රාගම නවත්තනවා

    විල්සන් මාමා;25042697 said:
    Ow machan Malabe idan kotuwata yanna paya 1.5 k wath yai. Hodama de train yana paraka set weyan. Ragama wage

    Thanks
     
    Similar threads