HELP:මාළඹේ ඉඳන් කොටුවට office එන්න
මම වැඩකරන කම්පනි එකේ මාස තුනක් තිස්සේ මම යන්නේ එන්නේ ගෙදර ඉඳන්. පැය 5කට වඩා යනවා වැඩට යන්න එන්න. ඒනිසා නවතින්න තැනක් බැලුවේ.
මාළඹේ ඉඳන් කොටුවට බස් එකේ එන්න කොච්චර වෙලා යනවද? ට්රැෆික් එකත් එක්ක වෙලාවේ හැටියට කොහොමද? උදේ 8:15 වත් කොටුවේ ඉන්නනම් මාලඹෙන් කීයට එන්න වෙයිද? කොටුවේ ඔෆිස් එක තියෙන්නේ. මාළඹේ නවතින්න තැනක් හොයාගන්න එකෙන් යන්න එන්න මට ලේසිවෙයිද?