මචං,, කීමෝ ගන්න කෙනෙක්ව බලන්න නොයා ඉන්න එක තමයි හොඳම දේ....මචං
අවුරුදු 70++ පිළිකාවකට කිමෝ ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් බලන්න යන කොට ගෙනියන්න ඕන/හොඳ මොනවද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද? ගැහැණු කෙනෙක්.
ඔවු අමුතු රසවල් එනව කියනව කෑම වලින්,පිළිකාව නිසයි කීමෝ නිසයි දෙකට ඉතින් කන්න පිරියක් නැති වෙනවා
,![]()
බොහොම ස්තූතියි.මචං,, කීමෝ ගන්න කෙනෙක්ව බලන්න නොයා ඉන්න එක තමයි හොඳම දේ....
බලන්න යන්නම ඕනෙනං, මාස්ක් එහෙම දාගෙන, හොඳට පිරිසිදුවෙලා යන්න...
බලන්න යන අයට හෙම්බිරිස්ස, කැස්ස, සෙම, උණ, වගේ ලෙඩ තියෙනවනං පැත්ත පළාතෙ යන්න එපා...
මොකද කීමෝ ගන්න කෙනෙක් හරිම ඉක්මනට විශබීජ වලට නිරාවරණය වෙන්න පුලුවන්...
උඩ කියල තියෙනව වගේ දෙළුම් හොඳයි... තව "ensure" කියල කිරිපිටි එකක් තියෙනව ඒකත් හොඳයි...
ඔවු අමුතු රසවල් එනව කියනව කෑම වලින්,
ලුණු කැඳ, දෙළුම් ජූස්, කිරිපිටි වගේ දේවල් විතරයි බොන්න පුලුවන් වෙන්නෙත්...
රතු දෙලුම් යුශමචං
අවුරුදු 70++ පිළිකාවකට කිමෝ ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් බලන්න යන කොට ගෙනියන්න ඕන/හොඳ මොනවද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද? ගැහැණු කෙනෙක්.
පිළිකාව නිසයි කීමෝ නිසයි දෙකට ඉතින් කන්න පිරියක් නැති වෙනවා
,![]()
delum
Bumpi
bump
බොහොම ස්තුති..!!රතු දෙලුම් යුශ
Thabili Wathuraමචං
අවුරුදු 70++ පිළිකාවකට කිමෝ ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් බලන්න යන කොට ගෙනියන්න ඕන/හොඳ මොනවද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද? ගැහැණු කෙනෙක්.