Help - රෝගියෙක් බලන්න යන්න

-333-

Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    මචං

    අවුරුදු 70++ පිළිකාවකට කිමෝ ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් බලන්න යන කොට ගෙනියන්න ඕන/හොඳ මොනවද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද? ගැහැණු කෙනෙක්.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මචං

    අවුරුදු 70++ පිළිකාවකට කිමෝ ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් බලන්න යන කොට ගෙනියන්න ඕන/හොඳ මොනවද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද? ගැහැණු කෙනෙක්.
    මචං,, කීමෝ ගන්න කෙනෙක්ව බලන්න නොයා ඉන්න එක තමයි හොඳම දේ....
    බලන්න යන්නම ඕනෙනං, මාස්ක් එහෙම දාගෙන, හොඳට පිරිසිදුවෙලා යන්න...
    බලන්න යන අයට හෙම්බිරිස්ස, කැස්ස, සෙම, උණ, වගේ ලෙඩ තියෙනවනං පැත්ත පළාතෙ යන්න එපා...

    මොකද කීමෝ ගන්න කෙනෙක් හරිම ඉක්මනට විශබීජ වලට නිරාවරණය වෙන්න පුලුවන්...

    උඩ කියල තියෙනව වගේ දෙළුම් හොඳයි... තව "ensure" කියල කිරිපිටි එකක් තියෙනව ඒකත් හොඳයි...

    පිළිකාව නිසයි කීමෝ නිසයි දෙකට ඉතින් කන්න පිරියක් නැති වෙනවා
    ,🥺
    ඔවු අමුතු රසවල් එනව කියනව කෑම වලින්,
    ලුණු කැඳ, දෙළුම් ජූස්, කිරිපිටි වගේ දේවල් විතරයි බොන්න පුලුවන් වෙන්නෙත්...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    මචං,, කීමෝ ගන්න කෙනෙක්ව බලන්න නොයා ඉන්න එක තමයි හොඳම දේ....
    බලන්න යන්නම ඕනෙනං, මාස්ක් එහෙම දාගෙන, හොඳට පිරිසිදුවෙලා යන්න...
    බලන්න යන අයට හෙම්බිරිස්ස, කැස්ස, සෙම, උණ, වගේ ලෙඩ තියෙනවනං පැත්ත පළාතෙ යන්න එපා...

    මොකද කීමෝ ගන්න කෙනෙක් හරිම ඉක්මනට විශබීජ වලට නිරාවරණය වෙන්න පුලුවන්...

    උඩ කියල තියෙනව වගේ දෙළුම් හොඳයි... තව "ensure" කියල කිරිපිටි එකක් තියෙනව ඒකත් හොඳයි...

    ඔවු අමුතු රසවල් එනව කියනව කෑම වලින්,
    ලුණු කැඳ, දෙළුම් ජූස්, කිරිපිටි වගේ දේවල් විතරයි බොන්න පුලුවන් වෙන්නෙත්...
    බොහොම ස්තූතියි.
    මාත් එහෙම අහලා තියෙනවා.

    ඒත් ඒ අය හිතන්නේ එකේ අනිත් පැත්ත.
     
    • Like
    Reactions: PHBhagya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    මචං

    අවුරුදු 70++ පිළිකාවකට කිමෝ ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් බලන්න යන කොට ගෙනියන්න ඕන/හොඳ මොනවද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද? ගැහැණු කෙනෙක්.
    රතු දෙලුම් යුශ
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    • Like
    Reactions: charitha2011

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මචං

    අවුරුදු 70++ පිළිකාවකට කිමෝ ප්‍රතිකාර ලබා ගන්න කෙනෙක් බලන්න යන කොට ගෙනියන්න ඕන/හොඳ මොනවද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද? ගැහැණු කෙනෙක්.
    Thabili Wathura