HELP Air Travel

Decimus

Member
Dec 27, 2009
28
3
0
එලකිරියන්ස්ලා මට ලොකු හෙල්ප් එකක් ඕන.
අපේ යාලුවො ටිකක් සෙට් වෙලා ඔය මොකක් හරි ලාබෙට ගිහිල්ල එන්න පුලුවන් රටක tour එකක් යන්න හදනවා. තායිලන්තෙ, මැලේසියාව, සිංගප්පූරුව වගේ.තාම හරියට රටක් සිලෙක්ට් කරල නෑ. ඒත් මම බැලුවෙ computer items එහෙම ලාබ රටක් සෙට් කරගන්න. laptop, pen etc. යන එකේ ලාබෙට මොනව හරි එන්න පුලුවන් උනොත් හොඳයිනේ.

කවුරු හරි ඉන්නවද ටිකටින් කරන කෙනෙක්, ඔය වගේ රටකට ගිහින් බඩු අරගත්ත කෙනෙක්, මොකද ලාබෙට ටිකට් හොයාගන්නත් ඕන.

කවුරු හරි පොඩි හෙල්ප් එකක් දෙන්නෝ...