[help] ASUS ඒජෙන්ට්ස් ලා කව්ද???

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
[help] ASUS ඒජෙන්ට්ස් ලා කව්ද???

මචන් මට පොඩ්ඩක් කියපල්ලකෝ ... ලංකාවේ Authorized ASUS Agents ලා කව්ද කියලා...??

දන්නේ නැත්නම් මචන් BUMP එකක් දාලා යමල්ලා ...
 

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
වෙන කව්රුත් කරන්නේ නැද්ද???

EGS උන් Asus කරනව නේද?
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    EPSI..... :yes: තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් Head Office එක (මැක්ඩොනල්ඩ්ස් එක) ඉස්සරහා බිල්ඩිමේ...... :D
     
    • Like
    Reactions: Antidote XD

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මචන් මට පොඩ්ඩක් කියපල්ලකෝ ... ලංකාවේ Authorized ASUS Agents ලා කව්ද කියලා...??

    දන්නේ නැත්නම් මචන් BUMP එකක් දාලා යමල්ලා ...

    By the way , try for a Samsung Laptop if it is available in Sri-Lanka.