Help Audit Firm එකක වැඩ කරන අය
මචන්ලා මගේ යාළුවෙකුට (වයස 21, ඌ finance side එකෙන් මොකද්ද course එකක් කරනවා) audit firm එකක ජොබක් (ernest & young) සෙට් වෙලා audit trainee කෙනෙක් විධියට ඒත් මචන්ලා ඌට අවුරුදු දෙකක බොන්ඩ් එකක් sign කරන්න ඕනෑ ඒවගේම ඌට මේ අවුරුදු දෙකටම රුපියල් 3000 යිලු පඩිය. දැන් ඉතින් යනවද නැද්ද කියලා තමා ප්‍රශ්ණේ. අනිත් එක මේක ඌට දෙයියනේ කියල සෙට් උන පළවෙනි ජොබ.
උබලාගේ අදහස මොකක්ද, මේ ජොබ experience ගන්නවත් හොද නැද්ද?
කවුරුවත් මේකේ වැඩ කරන අය නැද්ද?

Last edited: