Help Audit Firm එකක වැඩ කරන අය

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Help Audit Firm එකක වැඩ කරන අය

    මචන්ලා මගේ යාළුවෙකුට (වයස 21, ඌ finance side එකෙන් මොකද්ද course එකක් කරනවා) audit firm එකක ජොබක් (ernest & young) සෙට් වෙලා audit trainee කෙනෙක් විධියට ඒත් මචන්ලා ඌට අවුරුදු දෙකක බොන්ඩ් එකක් sign කරන්න ඕනෑ ඒවගේම ඌට මේ අවුරුදු දෙකටම රුපියල් 3000 යිලු පඩිය. දැන් ඉතින් යනවද නැද්ද කියලා තමා ප්‍රශ්ණේ. අනිත් එක මේක ඌට දෙයියනේ කියල සෙට් උන පළවෙනි ජොබ.
    උබලාගේ අදහස මොකක්ද, මේ ජොබ experience ගන්නවත් හොද නැද්ද?
    කවුරුවත් මේකේ වැඩ කරන අය නැද්ද? :baffled:

    question202me1nc6.jpg
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    aniwa yanna kiyapan, 2 years 3000 unata, after 2 year, after complete the exams you can get 40,000+
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඉස්සෙල්ලා එයා මොන කෝස් එකද මොකක්ද කියලා අහන්න..එයා චාටඩ් නම් කරන්නේ එයා Article සයින් කරනවනම් අවුරුදු 3ක් ඉවර කරන්න ඕනේ..CIMA නැත්තම ACCA කරනවනම් අවුරුදු 2ක් අනිවාර්යෙන් ඉවර කරන්න ඕනේ කියලා නැ..අනිත් එක අවුරුදු 2 ටම 3000ක් කියල නැ..උසස් වීම් හම්බුනොත් පඩි වැඩිවෙනවා..Audit Executive වලට Promotion හම්බුනොත් අවුරුද්දකෛන් 15000ක් පුලුවන්..
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    බොරලුගොඩ මහතා;14476606 said:

    Thankx bro, ඌ මචන් CIMA කරනවාලු
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    aney machan information denna puluwannam loku udawwak

    Price Water House Coopers eke thamai machan wediyen ma salary denne trainees la ta. ape ayyath giye 2500ta thamai. awrudu 3k withara hitiya mathaka widihata. okata yanna kiyanna machan. hebei re th weda thamai weda wedi kaaleta. experience awama rata paninna puluwan. lankawe ayawa awruddak withara train unama maldives branch ekata yawanawa. eheth fun eke inna puluwan

    job ekak kiyala hithagena karanna epa kiyanna. only an experience. eka thamai okkotama wada watinne. salli hoyanna mokak hari side business ekakata atha gahanna kiyanna
     
    Last edited:
    • Like
    Reactions: humpty dumpty

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Price Water House Coopers eke thamai machan wediyen ma salary denne trainees la ta. ape ayyath giye 2500ta thamai. awrudu 3k withara hitiya mathaka widihata. okata yanna kiyanna machan. hebei re th weda thamai weda wedi kaaleta. experience awama rata paninna puluwan. lankawe ayawa awruddak withara train unama maldives branch ekata yawanawa. eheth fun eke inna puluwan

    job ekak kiyala hithagena karanna epa kiyanna. only an experience. eka thamai okkotama wada watinne. salli hoyanna mokak hari side business ekakata atha gahanna kiyanna

    Thank you very much bro
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oka job ekak nemeine macho... api experience gannane karanne... anika denne padiyak nemei... deemanawak witharai... oyata bus eke yanna enna etc. :P

    anika Ernst & Young kiyane lankawe thiyena hondama piliganeemak thiyena firm ekak.... :yes:

    yaluwata kiyapan dura balanna langa nobalanna kiyala :D :D
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් අපේ පැත්තේ එකෙක් ඉන්නවා ඔය firm එකේ man Campus එකේ අවසන් වසරේ දැන් අවුරුද්දක් විතර වෙනවා ඔතන්ට ගිහිල්ලා මට නම් කිව්වේ 2500 දෙනවා කියලා තමා,

    උබේ යාළුවා course එකක් කරනවා නම් ඔය ගාන හොදයි experience එකක් ගන්න මචන්..