HELP- Birth certificate original copy

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    කොපිය තියෙනවනං ලේසියි. ළග එකෙන් ගන්න පුලුවන්. උදේම යන්න ඕන හැබැයි මං හිතන්නෙ.
     
    • Like
    Reactions: NRTG and allrights

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Birth Certificate eke number ekak thiyenawa. Ekai, Ipaduna town ekai dannawa nam ganna puluwan. Rs. 120i yanne Original Certificate ekakata. Onama Pradeshiya Lekam karyalayakin ganna puluwan. Giyahama ID balanne na hema thenama. Eyala Form ekak denawa. Eka fill karala denna witharai thiyenne. Ewelema Certificates denawa.
     
    • Like
    Reactions: NRTG and allrights

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,568
    113
    Gampaha
    ශුවර් නෑ මචං...
    1919 කෝල් කරල බලන්න... ජාතික තොරතුරු කේන්ද්‍රය...

    මමනං හිතන්නෙ අයිතිකරු යන්න වෙයි...
     
    • Like
    Reactions: NRTG and allrights

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    pora sathiye dawas 5ma kolaba enawa machan office hire ekak aran,,,, ehema case ekakuth thiyeanwa methana.. ithin time naa man ta. anika mata narahenpita maha lekam eka godak lagai near 1.5 KM wage... ithin pora mata karala denna puluwan da ahanne ekai wadi purama....

    mata gihin ganna puluwan da bari da kiyana eka gena idea ekak thiyeda?
    මචං මම ගත්ත එක පාරක් original copy එකක්. ඕකට යන්නේ උපරිම පැයක් වගේ කාලයක්. (උප්පැන්නේ number එක තියනවා නම්). කොලබ එනවා නම් ඕක ගන්න පුළුවන් නේ බං මාම ට.

    මාමගේ එක උබට දෙයි ද කියල නම් දන්නේ නැ බං.
     
    • Like
    Reactions: NRTG and allrights

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,903
    12,237
    113
    Behind u :p
    සිංහලු පොඩි හෙල්ප් එකක් ඕනා....




    මගේ මාමා කෙනෙක් මට එයාගේ උප්පැන්නේ original එකේ කොපියක් අරන් එවන්න කියලා එයාගේ උප්පැන්නේ පොටෝ කොපියක් එවලා තියෙනවා.. මෑන්ස් දැනට ඉන්නේ ගම්පහ ටිකක් ඇතුලේ... (මිනිහා කරන රස්සාව එක්ක එන්න බැරි කමක් තියෙනවා, එකයි මට ගිහින් බලන්න කියන්නේ.. ගන්න බැරිම උනොත් පොර යන්නම් කිව්වා...
    ).... උපත රාජගිරියේ....

    ඉතින් මට පුළුවන් ද බන් නාරාහේන්පිට මහා ලේකම් කාරියාලේට ගිහින් මිනිහාගේ උප්පැන්නේ කොපියක් ගන්න? මිනිහා කියනවා පුළුවන්ලු, මිනිහාම ඕන නැතිලු.... එත් මට තියෙන ගැටලුව එහෙම දෙනවා ද බන් අයිති කරු නැතිව?.... අඩුම ගානේ අයිඩෙන්ටි කාඩ් එක වත් බලලා නෙමෙයි ද කොපි දෙන්නේ? මට පොටෝ කොපියක් එවුවේ එතනට ගිහින් වැඩේ කර ගන්න පහසුවට කිව්වා...

    මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවද බන් කිරියේ?
    ganna puluwan ban
    mama gatte, malabe office eken,
    pita palath kiyala wenama counter ekak tiyanawa , eken ganna puluwan
    form ekak fill karala , salli gewwama denawa , paya bagayak wage yanne
     
    • Like
    Reactions: NRTG and allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ganna puluwan ban
    mama gatte, malabe office eken,
    pita palath kiyala wenama counter ekak tiyanawa , eken ganna puluwan
    form ekak fill karala , salli gewwama denawa , paya bagayak wage yanne

    raajagiriye ekenuth puluwan athi neda? heta gihin mulin ethanin balanna ona lagama ethana nisa... baa kiwwoth narahenpita yanawa..
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mam ude gihilla gatta meka.... 120/- une... rajagiriye pradeshiya lekam karyalen gatte.... loku deyak ahuwe naa.... mage id ekai, phone number ekai gatta.... winadi 15 wage yaddi dunna doc eka.. mam uden ma giyaa ...eka nisa kattiya hitiye nathi nisa da danneth naa 15 mints walin un dunneth....


    thank u reply dapu set ekatama.... :yes: :yes: :love:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබට ගිහින් ලංකාවේ ඕනිම තැනකින් ගන්න පුළුවන්. ඒත් ඒ අන්කල් 1950ට කලින් වගේ ඉපදුන කෙනෙක් නම් එයාලගේ උප්පැන්න ගොඩක් වෙලාවට සිස්ටම් නෑ. ඒවගේම 50න් පස්සේ සමහර අයගෙත් ඔරිජිනල් ඒවා සිස්ටම් එකේ නෑ. ඒවගේ වෙලාවට අදාලා ප්‍රාදේශීය ලේඛම් කාර් යාලයටා යන්න වෙනවා.

    ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවුඅන්
    https://online.ebmd.rgd.gov.lk/