Help : Dialog Prepaid Internet Error

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    කවුද ඉන්නෙ Dialog Prepaid කාඩ් Use කරලා Internet යන? මේකයි කේස් එක. මං ගාව Dialog Dongle එකක් තියෙනවා Post Paid. මං Test කරන්න කියලා රු 299 Internet Card එකක් දැම්මා. දාලා Connect කරන්න ගියාම මෙහෙම එනවා.

    aavL6Ky.png

    Settings වලත් අවුලක් නෑ වගේ. උන්ගෙ Site එකේ දාපු Settings ම තමයි දැම්මෙ.

    dqL1pJX.png

    දැන් මේක කොහොමද හදාගන්නෙ? Dialog Internet Prepaid එක Use කරන්නෙ කවුද? Help එකක් දෙන්න. :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: earl007

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    34
    Home
    මචන්, මේකයි කේස් එක. ඔය කාඩ් එකෙන් 299/- යම කැපිලා ගියාට පස්සේ කීයක් වත් ඉතුරු වෙන්නේ නෑ නේ. ඕක Connect වෙන්න නම් ඔයාගේ Sim එකේ රුපියල් 5ක් වත් අඩුම ඉතුරු වෙලා තියෙන්න ඕනේ. සල්ලි කීයක් වත් ඉතුරු නැත්නම් Connect වෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    mage mobitel eke nan ohoma enne connection eka salli gewannatuwa kapuwahama :D

    Thanks Machan

    Thanks Machan

    Thanks Machan
    මචන්, මේකයි කේස් එක. ඔය කාඩ් එකෙන් 299/- යම කැපිලා ගියාට පස්සේ කීයක් වත් ඉතුරු වෙන්නේ නෑ නේ. ඕක Connect වෙන්න නම් ඔයාගේ Sim එකේ රුපියල් 5ක් වත් අඩුම ඉතුරු වෙලා තියෙන්න ඕනේ. සල්ලි කීයක් වත් ඉතුරු නැත්නම් Connect වෙන්නේ නෑ.

    අප්පා එහෙමත් Case එකක්ද? මං හිතන්නෙ ඕකෙ සල්ලි නෑ. Thanks මචන් Hint එකට. බලමු.
     
    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    34
    Home
    .

    අප්පා එහෙමත් Case එකක්ද? මං හිතන්නෙ ඕකෙ සල්ලි නෑ. Thanks මචන් Hint එකට. බලමු.

    ow mchn ... SIM eke aduma 5/- k wath thiyenna one Connect wenna nam. thawa keeyak hari Reload karala Connect karala balanna. Aniwa Connect wei.